කැලිනි ගග ට නම්. ගොඩාක් දුරයි. 2km වත් ඇති.
හැබැයි ඇලවල් වලට. 400 m වගේ තියෙන්නේ
ජීවිතේට වතුර දාලා නෑලු. ගෙදර වුන් බය නැතුව ඉන්න කියනවා. ෆක් වෙයි ද බන්.
දැන්. නම් බයයි. පාරවල් වල කානුන්වල. තාම ලොකුවට වතුර නැහැ. ඇළ නම්. කට්ට ම පිරිලා. තාම දාලා. නැහැ.
උඩ වතුර මෙහෙට එන්න කොච්චර වෙලා යනවාද ? බබා ලැබෙයි ද