ආන්ඩුවෙ බැන්කු වලට මිලියන් 500-1000 ණය පොලු තිබ්බ උන්ගෙ ණය කැප්පෙව්ව නේද ලගදි..එහෙමයි උන්ගෙ යාලුවන්ට සලකන්නෙ..උන්ගෙ එවුන්ව තෝරු මෝරු බේරල මධයම පන්තොය අල්ලල ටක්ස් වලට හොර කරන්න යන්නෙ..වක්‍ර බදු වලින් මිරිකිලා තව ආදායම් බදු ෆය්ලුත් ඇරපල්ලකො
මම ණය අරන් නෑ ණය අරන් තියෙන්නෙ දයා ඇපරල් කොම්පැනිය![]()
![]()
අනිවාර්යෙන්... 10000ක් පඩිත් වැඩි කරලා දුන්නාට පස්සේත් එච්චරම ඉක්මනට ලේසියෙන් වැඩක් කරලා දෙනවා කියන්නේ මාරම අපරාධයක්...එච්චර ලේසි කරන්න පිස්සුද උබට. සති දෙකක්වත් අඩුම රස්තියාදු කරන්න ඕනි
රට හොඳ තැනක නම් තියෙන්නේ ඇයි මේ උදේ හවස බදු වැඩි උනා කියලා Thread වැටෙන්නේ මේ Threads දාන එවුන්ට පිස්සුද නැත්නම් උන් ජෙප්පෝ ද
Current account වලටනේද මචන් TFN එකක් ඕනේඒ කියන්නේ ඉසේල්ලාම පලවෙනි රස්සාවේ පඩිය දාගන්න එකවුන්ට් එකක් ඕපන් කරන්න යන එකාටත් බදු අංකයක් තියෙන්න ඕනේ![]()
ඔව් මචන් කට්ටිය දාලා තිබුනා Current account වලට තමයිලුCurrent account වලටනේද මචන් TFN එකක් ඕනේ
හානේ වද සෆිගේ කොලුවා නේ මේ![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
You should register at IRDIthin api tax gewanne na ne. Revenue licence gannakota kohenda tax number? @Hyaenidae
Working as a freelancer at the moment.You should register at IRD
3. මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත්ක කරන අවස්ථාවක - මේ කියන්නේ Revenue license අවුරුද්දක්පතා අලුත් කිරීම ගැනද ?බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථාවල දී අනිවාර්ය කෙරෙන බව මෙවර අයවැය යෝජනාවන් හි සඳහන් වේ.
1. ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම.
2. ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්
3. මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත්ක කරන අවස්ථාවක, හිමිකරු විසින්
4. ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටෙක, ගැනුම්කරු විසින්
http://biz.adaderana.lk/වාහන-ලියාපදිංචියේ-දී-ජංග/
වේස ගෑනි වගේ පුක දික් කර කර හැමතැනම යන්නැතුව අරකට උත්තර දීපන් පොන්නයෝ.බදු අඩු කරපු මිනිහා රටෙන් පන්නලා දැන් බදු වැඩියි කියලා නහයෙන් අඩනවා
තැරි දාර ජෙප්පෝ කරොත් කරන්නේ මේ වගේ ගොං තක තීරු වැඩක්![]()
need answer3. මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත්ක කරන අවස්ථාවක - මේ කියන්නේ Revenue license අවුරුද්දක්පතා අලුත් කිරීම ගැනද ?