වාහන ලියාපදිංචියේ දී, ජංගම ගිණුම් විවෘත කිරීමේ දී මින් මතු බදු අංකය අනිවාර්යයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ආන්ඩුවෙ බැන්කු වලට මිලියන් 500-1000 ණය පොලු තිබ්බ උන්ගෙ ණය කැප්පෙව්ව නේද ලගදි..එහෙමයි උන්ගෙ යාලුවන්ට සලකන්නෙ..උන්ගෙ එවුන්ව තෝරු මෝරු බේරල මධයම පන්තොය අල්ලල ටක්ස් වලට හොර කරන්න යන්නෙ..වක්‍ර බදු වලින් මිරිකිලා තව ආදායම් බදු ෆය්ලුත් ඇරපල්ලකො

    මම ණය අරන් නෑ ණය අරන් තියෙන්නෙ දයා ඇපරල් කොම්පැනිය :lol: :lol: :lol:

    ණය කැපුවා නම් වැරදියි දයා UNP හොරෙක් නේ
    මේවාට තමා පාරට බැහැලා අරගල කරන්න ඕනේ .
     
    • Sad
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එච්චර ලේසි කරන්න පිස්සුද උබට. සති දෙකක්වත් අඩුම රස්තියාදු කරන්න ඕනි
    අනිවාර්යෙන්... 10000ක් පඩිත් වැඩි කරලා දුන්නාට පස්සේත් එච්චරම ඉක්මනට ලේසියෙන් වැඩක් කරලා දෙනවා කියන්නේ මාරම අපරාධයක්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,234
    113
    ආශ්චර්යමත් රටක
    රට හොඳ තැනක නම් තියෙන්නේ ඇයි මේ උදේ හවස බදු වැඩි උනා කියලා Thread වැටෙන්නේ මේ Threads දාන එවුන්ට පිස්සුද නැත්නම් උන් ජෙප්පෝ ද

    සවුබාගේ දැක්ම සැපයි නේද පොන්නයෝ? 😹😹😹
     
    • Like
    Reactions: waca and NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඇයි මේ බදු කියපු ගමන් කට්ටිය ට්‍රිගර් වෙන්නෙ. ඔය කියන්නෙ රෙජිස්ටර් වෙලා අංකෙ ගන්න කියල මිසක් ගෙවන්න කියල නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: gcloud and NRTG

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඒ කියන්නේ ඉසේල්ලාම පලවෙනි රස්සාවේ පඩිය දාගන්න එකවුන්ට් එකක් ඕපන් කරන්න යන එකාටත් බදු අංකයක් තියෙන්න ඕනේ :censored:
    Current account වලටනේද මචන් TFN එකක් ඕනේ
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කොළබ තට්ටු නිවාස වලින් චන්ද දෙක අවසන් වෙනකන් රෙන්ට් ගන්නෑ චන්දෙ ඉවර උනාම පවතින ක්‍රයිසිස් නිසා ආන්ඩුවට සල්ලිනෑ කියල ආයෙ ඇරියස් එක්කම රෙන්ට් ගන්නවා..
    මුන්ට නඩුයන්න පුලුවන් අඩුගානෙ රෙන්ට් කැපුව කියල ක්ලියරන්ස් සෙටිපිකට් බලෙන්හරි ගත්තොත් විතරයු
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථාවල දී අනිවාර්ය කෙරෙන බව මෙවර අයවැය යෝජනාවන් හි සඳහන් වේ.

    1. ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම.

    2. ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්

    3. මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත්ක කරන අවස්ථාවක, හිමිකරු විසින්

    4. ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටෙක, ගැනුම්කරු විසින්

    http://biz.adaderana.lk/වාහන-ලියාපදිංචියේ-දී-ජංග/
    3. මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත්ක කරන අවස්ථාවක - මේ කියන්නේ Revenue license අවුරුද්දක්පතා අලුත් කිරීම ගැනද ?
     
    • Sad
    • Wow
    Reactions: NRTG and DJLik

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බදු අඩු කරපු මිනිහා රටෙන් පන්නලා දැන් බදු වැඩියි කියලා නහයෙන් අඩනවා🤦🤦
    තැරි දාර ජෙප්පෝ කරොත් කරන්නේ මේ වගේ ගොං තක තීරු වැඩක්🤣🤣
    වේස ගෑනි වගේ පුක දික් කර කර හැමතැනම යන්නැතුව අරකට උත්තර දීපන් පොන්නයෝ.
     
    • Like
    • Haha
    Reactions: fukamura and waca

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113

    බැංකුවලට පොලු තැබූ රනිල්ගේ ගෝලයන් බේරා ගැනීමට කෝටි 45,000ක්​

    November 14, 2023
    0
    in ආර්ථික පුවත්, ප්‍රමුඛ පුවත්

    BOC & PB 2020.02.28

    මුදල ඇමති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම සඳහා යැයි පවසමින් වෙන් කර තිබෙන රුපියල් කෝටි 45,000 මුදලක් රාජ්‍ය බැංකුවලට පොලු තැබූ තම ජග මිතුරන්ගේ ණය කපා හැරීමට යොදවනු ඇතැයි බරපතළ සැකයක් මතු වී තිබේ.
    මේ වනවිට දයා ගමගේ ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂ පවුලේ ගජමිතුරන් විශාල වශයෙන් රාජ්‍ය බැංකුවලින් ණය ගෙන ආපසු ගෙවා නැති බව හෙළි වී ඇත. අයවැය කතාවේදී ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් 20%ක් උපාය මාර්ගික ආයෝජකයන්ට ලබා දෙන බව මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ සෘජුවම ප්‍රකාශ කර තිබේ.
    මෙලෙස රාජ්‍ය බැංකු දෙකේ කොටස් විකිණීමට පෙර අක්‍රීය ණය සහ බොල් ණය ලෙස පවතින ණය කපා හැරීමට සිදු වන බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. මෙලෙස විශාල මුදලක් පොලු තබා ඇත්තේ රාජපක්ෂ ගජමිතුරන් සහ රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරන්ය. මේ බව විවිධ අවස්ථාවලදී කෝප් කමිටු වාර්තාවලින් පවා හෙළි වී තිබේ.
    බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම යනුවෙන් එම බොල් ණය කපා හැර ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සිදු කිරීමට මහජන ධනය රුපියල් කෝටි 45,000ක් වැය කිරීමට යෝජනා කර තිබීම ගජමිතුරන් වෙනුවෙන් යොදන ලද උපක්‍රමයක් බව තහවුරු වේ. එම මහජන ධනය යෙදවීමෙන් පසුව කොටස් වෙළඳපොළේ විකුණන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් නැවත වටයකින් මෙම දේශපාලන ජාවාරම් කරුවන් හටම මිල දී ගැනීමේ හැකියාවද උදාවන බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.
    මෙම රුපියල් කෝටි 45,000ක මුදල් යෙදවීම අයවැය කතාවේ කිසිම තැනක සඳහන් නොවන අතර ඇමුණුම 02 කොටසේ පාද සටහන්වල පමණක් එය දක්වා තිබේ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and waca