වාහන ලියාපදිංචියේ දී, ජංගම ගිණුම් විවෘත කිරීමේ දී මින් මතු බදු අංකය අනිවාර්යයි

waca

Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    මටත් TIN එකක් තියෙනව හැබැයි තාම ආදායම් බදු සතයක් වත් ගෙවල නෑ.
     
    • Wow
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    බැංකුවලට පොලු තැබූ රනිල්ගේ ගෝලයන් බේරා ගැනීමට කෝටි 45,000ක්​

    November 14, 2023
    0
    in ආර්ථික පුවත්, ප්‍රමුඛ පුවත්

    BOC & PB 2020.02.28

    මුදල ඇමති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම සඳහා යැයි පවසමින් වෙන් කර තිබෙන රුපියල් කෝටි 45,000 මුදලක් රාජ්‍ය බැංකුවලට පොලු තැබූ තම ජග මිතුරන්ගේ ණය කපා හැරීමට යොදවනු ඇතැයි බරපතළ සැකයක් මතු වී තිබේ.
    මේ වනවිට දයා ගමගේ ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂ පවුලේ ගජමිතුරන් විශාල වශයෙන් රාජ්‍ය බැංකුවලින් ණය ගෙන ආපසු ගෙවා නැති බව හෙළි වී ඇත. අයවැය කතාවේදී ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් 20%ක් උපාය මාර්ගික ආයෝජකයන්ට ලබා දෙන බව මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ සෘජුවම ප්‍රකාශ කර තිබේ.
    මෙලෙස රාජ්‍ය බැංකු දෙකේ කොටස් විකිණීමට පෙර අක්‍රීය ණය සහ බොල් ණය ලෙස පවතින ණය කපා හැරීමට සිදු වන බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. මෙලෙස විශාල මුදලක් පොලු තබා ඇත්තේ රාජපක්ෂ ගජමිතුරන් සහ රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරන්ය. මේ බව විවිධ අවස්ථාවලදී කෝප් කමිටු වාර්තාවලින් පවා හෙළි වී තිබේ.
    බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම යනුවෙන් එම බොල් ණය කපා හැර ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සිදු කිරීමට මහජන ධනය රුපියල් කෝටි 45,000ක් වැය කිරීමට යෝජනා කර තිබීම ගජමිතුරන් වෙනුවෙන් යොදන ලද උපක්‍රමයක් බව තහවුරු වේ. එම මහජන ධනය යෙදවීමෙන් පසුව කොටස් වෙළඳපොළේ විකුණන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් නැවත වටයකින් මෙම දේශපාලන ජාවාරම් කරුවන් හටම මිල දී ගැනීමේ හැකියාවද උදාවන බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.
    මෙම රුපියල් කෝටි 45,000ක මුදල් යෙදවීම අයවැය කතාවේ කිසිම තැනක සඳහන් නොවන අතර ඇමුණුම 02 කොටසේ පාද සටහන්වල පමණක් එය දක්වා තිබේ.
    @EVC @hirashgeff @monson
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මේ මුන් ලන්කාවෙ ඇස් වලට පේන්න කන්වලට ඇහෙන්න බදු නොගෙවන කලු සල්ලුකාරයො දේසපාලුවො අල්ලන්නෑ..සාමානය ජනතාව ඔක්කොම ලස ගානක් බදු වලට රෙජිස්ට කරල උන්වම මරන් කන්න මේ ඔක්කොම දේසපාලන හැත්ත එකට පෙලගැහිල ඉන්නෙ..වැට් එකත් 18 කරල බඩු මිල නග්ගල තව පොඩි මිනිස්සුන්ට ෆයිලුත් ඇරල නොමර මරනවා.අරුන් 225 ආතල් ගන්නෙ මහජනයට කෙලවලා..උන් ඔක්කොම යාලුවොනෙ..උන් ලස්ස ගනන් පඩි වැඩිකරන් රට ටුවර් ගිහින් සැප අරන් වාහන අරන් ඒ බර මහජනයගෙ ඇග උඩට දාල කින්ඩිදානවා
    කලු සල්ලුකාරයො දේසපාලුවො අල්ලන්නෑ kiyala api dannawa bn. but eka wenama kathawak.
    meken kiyanne hemotama tax gewanna newei. tax file open karannai kiyanne. salary ganna ewun witharak tax gewanna oni ne neh. business karana, waga karana ewunuth tax gewanna oni. ehema karala indirect tax adu karanna oni. eke mulika piyawara thamai hemotama tax file open kirima.

    කලු සල්ලුකාරයො දේසපාලුවො tax gewanne nette ai kiyala chande illagena ena desapaluwongen ahanna.
     
    • Like
    Reactions: NRTG