Up karapan banතාම 10. වින්ඩෝස් චක්කරේට අනුව 11 පේල් වෙන්වා ඔව්.
මේ පාර නං එහෙම නෑ වගේතාම 10. වින්ඩෝස් චක්කරේට අනුව 11 පේල් වෙන්වා ඔව්.
api nam 11 kiri toiya wage wedaතාම 10. වින්ඩෝස් චක්කරේට අනුව 11 පේල් වෙන්වා ඔව්.
Start ekata yanakota flicker wena eka da?Display එක දගලනවනෙ එපා වෙලා තියෙන්නෙ.මුකුත් නැද්ද විසදුමක්![]()
නෑ බන් හැම වෙලේම වෙනව ටික දවසක ඉදන්Start ekata yanakota flicker wena eka da?
ow oka thibba- habai aluth update ekata hari giya??
11 වල අහු උන bug එකක්. file එකක් taskbar එක හරහා drag n drop කරන්න බෑ.
power saving වලට මාරු වෙද්දි display blackout වෙනව.