ඔය සුද්ද කරේ ... ක්‍රිකට් එකත් නෑ දැන්.Roshan ranasinghe kiyanne patta porak.... pohottuwe hitiyath me dawas wala mage kemathima charithaya...
Minihatath tibuna one nam kalin hitapu dayasiriya sumathipalagen kuttiya gaththa wage shammigen billion ganaka kuttiyak aragena cricket magadi okkoma yatagahanna. Eth miniha ehema kare na. A nisa cricket sudda karanna me dena gemata ekenma respect....! 🫡
Me darshana hadungodaya nam patta harakek ban... Okage fuse yanawa lagadima me kagahana kagahillata.![]()
About Roshan Ranasinghe (Minister of Sports)
ක්‍රිකට් එකක් තිබ්බද. ලොන්ත Factory එකක්නම් තිබ්බඔය සුද්ද කරේ ... ක්‍රිකට් එකත් නෑ දැන්.
ඌට කවුද කියලා බන් ඌ ජනාදිපති වෙන්ව කියල. ඒකයි ඔය මිනිස්සුන්ගේ රැල්ල අතට කිවයන්නේ මිඩියා වල පොරක් වෙන්න.
ක්‍රිකට් ඔහොම හමෝම අයින් කරල වෙන උන් ටිකක් ගෙනල්ල හදන්න බෑ . අර්ජුන කියන්නෙත් හිටපු එකෙක් නේ. ඌ මොනවද කරේ ? උගේ පවුලේ උන් ටික දාගන්න එක තමයි මුලින්ම ඌ කරන්නේ .

ලංකාවේ ක්‍රිකට් නැතිවුනේ 2015 ඉඳන් 2020 වෙනකල් කාල පරාසයේ
මේ කාලයේ තේරීම් කමිටු, පාලක මණ්ඩල තමයි කණ්ඩායමේ කඩා වැටීමට වගකියන්න ඕන
හැබැයි මේ වර්තමාන සෙට් එක ඇවිත් මිකී ආතර් එක්ක ලොකු ගේම් එකක් ගහල පොඩි සෙට් එකක් හැදුව
මිකී ගියාට පස්සේ සිල්වවුඩ් හොඳට කරා
මේ අතර තුරේ බෝඩ් එකට මැතිවරණය එහෙම තිබ්බ
අර්ජුන සෙට් එකක් එක්ක තරඟ වදින්න අවා, පැරදුනද කොහෙද
රණතුංගට මේකෙන් කාල ඉන්න බැරි වුනා
කොහොම හරි දැන් ඉන්න සෙට් එකට ගේමක් දෙන්න යටින් ලොකු සටනක් ගෙනිච්ච
එයාගේ හෙන්චයියෝ කණ්ඩායමේ ඇතුලේ හිටියා
වනිදු බොරුවට පස්සේ කරන්න පුළුවන් ඔපරේෂන් එකක් දාගන්නෙත් මේ ප්ලෑන් එකක කොටසක් එක්ක වෙන්න පුළුවන්
අනික කිසිම පර්ෆෝමන්ස් එකක් නැති ඇන්ජලෝ ඇතුලට එන්නේ කොහොමද?
දසුන්ව බොරුවට හලලා, එහෙම තියාගත්තේ පොර මෙහෙ ඇවිත් කට්ටියට පේන නිසා ලෙඩක් නැහැ කියල
මේවා ඔක්කොම පට්ට ප්ලෑන් වෙන්න පුළුවන් නේ
මට නම් හිතෙන විදිහට, රණතුංග සහ මේ රොෂාන් පට්ට බොරුවක් ගෙනියන්නේ
බෝඩ් එකට සල්ලි දෙන්නේ ක්‍රිකට් කවුන්සලයෙන්, ලංකාවේ සල්ලි යන්නේ නැහැ
ටීම් එකක් හදල රටට ගහනකොට පඩ ඇමතිලා මොකටද අප්රුවල් දෙන්න ඕන?
අනික ඉන ඩොලර් ගාන එන්නේ රට ඇතුලට.
ICC එකේ එවුන් තමා Game Fixing වල ඇතුලෙන් ඉන්නේ උන් කියන විදියට Teams ඉන්න ඕනේ නැත්නම් පන්නන වඅයිසිසි එකෙන් රටවල් ඔක්කොටොම සල්ලි බෙදනවා
ගනින්
මෙන්න
අපේ රටේ ඩොලර් නැහැ කියා කියා වාත වුන කාලයක් තිබ්බ
දැන් පට්ට විදිහට ඩොලර් ගොඩ ගැහිලා තියෙන්නේ
දැන් දුන්නත් එපා
උඹලගේ සල්ලි එපා