Roshan Ranasinghe (Minister of Sports)

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,363
    1,954
    113
    Roshan ranasinghe kiyanne patta porak.... pohottuwe hitiyath me dawas wala mage kemathima charithaya...👌
    Minihatath tibuna one nam kalin hitapu dayasiriya sumathipalagen kuttiya gaththa wage shammigen billion ganaka kuttiyak aragena cricket magadi okkoma yatagahanna. Eth miniha ehema kare na. A nisa cricket sudda karanna me dena gemata ekenma respect....! 🫡🙏

    Me darshana hadungodaya nam patta harakek ban... Okage fuse yanawa lagadima me kagahana kagahillata.🐮
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,746
    165,373
    113
    එකමත් එක රටක
    Roshan ranasinghe kiyanne patta porak.... pohottuwe hitiyath me dawas wala mage kemathima charithaya...👌
    Minihatath tibuna one nam kalin hitapu dayasiriya sumathipalagen kuttiya gaththa wage shammigen billion ganaka kuttiyak aragena cricket magadi okkoma yatagahanna. Eth miniha ehema kare na. A nisa cricket sudda karanna me dena gemata ekenma respect....! 🫡🙏

    Me darshana hadungodaya nam patta harakek ban... Okage fuse yanawa lagadima me kagahana kagahillata.🐮
    ඔය සුද්ද කරේ ... ක්‍රිකට් එකත් නෑ දැන්. :rofl:

    ඌට කවුද කියලා බන් ඌ ජනාදිපති වෙන්ව කියල. ඒකයි ඔය මිනිස්සුන්ගේ රැල්ල අතට කිවයන්නේ මිඩියා වල පොරක් වෙන්න.
    ක්‍රිකට් ඔහොම හමෝම අයින් කරල වෙන උන් ටිකක් ගෙනල්ල හදන්න බෑ . අර්ජුන කියන්නෙත් හිටපු එකෙක් නේ. ඌ මොනවද කරේ ? උගේ පවුලේ උන් ටික දාගන්න එක තමයි මුලින්ම ඌ කරන්නේ .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,696
    1
    14,868
    113
    ඔය සුද්ද කරේ ... ක්‍රිකට් එකත් නෑ දැන්. :rofl:

    ඌට කවුද කියලා බන් ඌ ජනාදිපති වෙන්ව කියල. ඒකයි ඔය මිනිස්සුන්ගේ රැල්ල අතට කිවයන්නේ මිඩියා වල පොරක් වෙන්න.
    ක්‍රිකට් ඔහොම හමෝම අයින් කරල වෙන උන් ටිකක් ගෙනල්ල හදන්න බෑ . අර්ජුන කියන්නෙත් හිටපු එකෙක් නේ. ඌ මොනවද කරේ ? උගේ පවුලේ උන් ටික දාගන්න එක තමයි මුලින්ම ඌ කරන්නේ .
    ක්‍රිකට් එකක් තිබ්බද. ලොන්ත Factory එකක්නම් තිබ්බ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    ලංකාවේ ක්‍රිකට් නැතිවුනේ 2015 ඉඳන් 2020 වෙනකල් කාල පරාසයේ
    මේ කාලයේ තේරීම් කමිටු, පාලක මණ්ඩල තමයි කණ්ඩායමේ කඩා වැටීමට වගකියන්න ඕන

    හැබැයි මේ වර්තමාන සෙට් එක ඇවිත් මිකී ආතර් එක්ක ලොකු ගේම් එකක් ගහල පොඩි සෙට් එකක් හැදුව
    මිකී ගියාට පස්සේ සිල්වවුඩ් හොඳට කරා
    මේ අතර තුරේ බෝඩ් එකට මැතිවරණය එහෙම තිබ්බ
    අර්ජුන සෙට් එකක් එක්ක තරඟ වදින්න අවා, පැරදුනද කොහෙද

    රණතුංගට මේකෙන් කාල ඉන්න බැරි වුනා
    කොහොම හරි දැන් ඉන්න සෙට් එකට ගේමක් දෙන්න යටින් ලොකු සටනක් ගෙනිච්ච
    එයාගේ හෙන්චයියෝ කණ්ඩායමේ ඇතුලේ හිටියා
    වනිදු බොරුවට පස්සේ කරන්න පුළුවන් ඔපරේෂන් එකක් දාගන්නෙත් මේ ප්ලෑන් එකක කොටසක් එක්ක වෙන්න පුළුවන්
    අනික කිසිම පර්ෆෝමන්ස් එකක් නැති ඇන්ජලෝ ඇතුලට එන්නේ කොහොමද?
    දසුන්ව බොරුවට හලලා, එහෙම තියාගත්තේ පොර මෙහෙ ඇවිත් කට්ටියට පේන නිසා ලෙඩක් නැහැ කියල
    මේවා ඔක්කොම පට්ට ප්ලෑන් වෙන්න පුළුවන් නේ

    මට නම් හිතෙන විදිහට, රණතුංග සහ මේ රොෂාන් පට්ට බොරුවක් ගෙනියන්නේ
    බෝඩ් එකට සල්ලි දෙන්නේ ක්‍රිකට් කවුන්සලයෙන්, ලංකාවේ සල්ලි යන්නේ නැහැ
    ටීම් එකක් හදල රටට ගහනකොට පඩ ඇමතිලා මොකටද අප්රුවල් දෙන්න ඕන?
    අනික ඉන ඩොලර් ගාන එන්නේ රට ඇතුලට.

    • Haha
    Reactions: jjpala
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Roshan kiyanne Arjunage Puppet ekak, Arjuna kiyanne mokakda Roshan hmm hmm ganawa, amu gawaya

    Pohottuwe card kudu wela thibba okkoma balapn me tike SLC ekata wiruddawa thama katha karanne, lankawe eeta wada dewena prashna thiyenawa, ekektawath Budget eka gena kisi idea ekak ne :rofl:

    Lankawe inne amu harak kiyanne ekai, Giya para pohottuwen kaagaththa, me parath mokekgen hari kaagannawa. Okata mata therena widiyata ekama deyayi karanna wenne, Sports act ekenma, SLC eke voting rights amend karana eka.

    Okkoma youtube videos ehema balapn, Roshan ta fully pakshawa katha karanne. Arjuna othanata awoth eeta wada deyak wenawa. Oka amend wenna ona Sidath Wettamudy, Aravinda, Mahanama wage administration walin honda ewun tikak awill misak me wage Arjuna, Rakitha Rajapakse wage politics kukko aran awith neme.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,607
    8,292
    113
    ලංකාවේ ක්‍රිකට් නැතිවුනේ 2015 ඉඳන් 2020 වෙනකල් කාල පරාසයේ
    මේ කාලයේ තේරීම් කමිටු, පාලක මණ්ඩල තමයි කණ්ඩායමේ කඩා වැටීමට වගකියන්න ඕන

    හැබැයි මේ වර්තමාන සෙට් එක ඇවිත් මිකී ආතර් එක්ක ලොකු ගේම් එකක් ගහල පොඩි සෙට් එකක් හැදුව
    මිකී ගියාට පස්සේ සිල්වවුඩ් හොඳට කරා
    මේ අතර තුරේ බෝඩ් එකට මැතිවරණය එහෙම තිබ්බ
    අර්ජුන සෙට් එකක් එක්ක තරඟ වදින්න අවා, පැරදුනද කොහෙද

    රණතුංගට මේකෙන් කාල ඉන්න බැරි වුනා
    කොහොම හරි දැන් ඉන්න සෙට් එකට ගේමක් දෙන්න යටින් ලොකු සටනක් ගෙනිච්ච
    එයාගේ හෙන්චයියෝ කණ්ඩායමේ ඇතුලේ හිටියා
    වනිදු බොරුවට පස්සේ කරන්න පුළුවන් ඔපරේෂන් එකක් දාගන්නෙත් මේ ප්ලෑන් එකක කොටසක් එක්ක වෙන්න පුළුවන්
    අනික කිසිම පර්ෆෝමන්ස් එකක් නැති ඇන්ජලෝ ඇතුලට එන්නේ කොහොමද?
    දසුන්ව බොරුවට හලලා, එහෙම තියාගත්තේ පොර මෙහෙ ඇවිත් කට්ටියට පේන නිසා ලෙඩක් නැහැ කියල
    මේවා ඔක්කොම පට්ට ප්ලෑන් වෙන්න පුළුවන් නේ

    මට නම් හිතෙන විදිහට, රණතුංග සහ මේ රොෂාන් පට්ට බොරුවක් ගෙනියන්නේ
    බෝඩ් එකට සල්ලි දෙන්නේ ක්‍රිකට් කවුන්සලයෙන්, ලංකාවේ සල්ලි යන්නේ නැහැ
    ටීම් එකක් හදල රටට ගහනකොට පඩ ඇමතිලා මොකටද අප්රුවල් දෙන්න ඕන?
    අනික ඉන ඩොලර් ගාන එන්නේ රට ඇතුලට.

    ශලිනි තාරකා එතකොට ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා ද 😂
     
    • Haha
    Reactions: War Fighter

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,478
    2,575
    113
    colombo
    ඇත්ත කතාව ක්‍රිකට් බෝර්ඩ් එක ට එන්නේ එකේ සල්ලි හොරා කන්න

    +

    නොදුනුවත්වම මැච් ෆික්සින් යනවාද දන්නේ නැහැ
    මැච් පරදින එක නෙමේ ලකුණු ගහන ප්‍රමානේ , වික්ට්ස් යන ප්රාම්නේ

    පලවෙනි ඔවරස 10 අඩුම මෙච්චරක් විකට්ස් යනවා

    සිම්පල්

    තව ඉන්දියන් වුන්මේක wwe එකක් කරලා තියෙන්නේ ඉන්දියා දිනනවා කියන්නේ icc එකටත් සල්ලි ඉන්දියාවටත් සල්ලි

    2016 t20 world cup එක ගහන්න කුසල් ව බැන් කරෙත් ඉන්දියන් ජෙෂා ලා සෙට් එක තමයි
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    අයිසිසි එකෙන් රටවල් ඔක්කොටොම සල්ලි බෙදනවා
    ගනින්
    මෙන්න
    අපේ රටේ ඩොලර් නැහැ කියා කියා වාත වුන කාලයක් තිබ්බ
    දැන් පට්ට විදිහට ඩොලර් ගොඩ ගැහිලා තියෙන්නේ
    දැන් දුන්නත් එපා
    උඹලගේ සල්ලි එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,662
    113
    මාලඹේ
    අයිසිසි එකෙන් රටවල් ඔක්කොටොම සල්ලි බෙදනවා
    ගනින්
    මෙන්න
    අපේ රටේ ඩොලර් නැහැ කියා කියා වාත වුන කාලයක් තිබ්බ
    දැන් පට්ට විදිහට ඩොලර් ගොඩ ගැහිලා තියෙන්නේ
    දැන් දුන්නත් එපා
    උඹලගේ සල්ලි එපා
    ICC එකේ එවුන් තමා Game Fixing වල ඇතුලෙන් ඉන්නේ උන් කියන විදියට Teams ඉන්න ඕනේ නැත්නම් පන්නන ව