700Mhz වලින් කොනකින් හරි කෑල්ලක් හම්බුනොත් මාස කීපෙකින් දෙයි island wide. ස්පීඩ් ගැන අහන්න එපා 900 4G එක්ක dynamic share කරත් වැඩි කාලයක් යන්නෑ ගොඩක් රටවල ඉක්මනට කවර් කලේ ඔහොම.
Last edited:
4G oita wada expand karanne na. 5G expand karata passe 3G walata una wage 4G eka discontinue karanawa. E nisa ekata godak invest karan na. 5G walata invest karanne. Thawa aurudu 2-3k yanakam habi 4G services maintain karai.ඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.
850 kohomath airtel ta thiyenawane. 700 dei dialog ta, subscribersla and salli wadine.700Mhz වලින් කොනකින් හරි කෑල්ලක් හම්බුනොත් මාස කීපෙකින් දෙයි island wide. ස්පීඩ් ගැන අහන්න එපා 900 4G එක්ක dynamic share කරත් වැඩි කාලයක් යන්නෑ ගොඩක් රටවල ඉක්මනට කවර් කලේ ඔහොම.
4g aurudu 8-9k tiyei kiyala supun dialog 5g trial ekenam kiwa. ehema wei mokada alutin phone ganna salli adui minissunta. 1800 mhz or 2100 mhz digatama 4g dei4G oita wada expand karanne na. 5G expand karata passe 3G walata una wage 4G eka discontinue karanawa. E nisa ekata godak invest karan na. 5G walata invest karanne. Thawa aurudu 2-3k yanakam habi 4G services maintain karai.
700 - 950 atara dunnot cover karanna amaru ne habai loku speed ekak en ne. lankawata hoda ekaඅමාරුයි. 5G කියන්නේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමේ.
Ow bn redda ape parata hodatama 5G signal thiyenawa. Gedara athulata giya gaman apahu 4G. Building hinda patta widihata signal loss wenawacol area cover කරන්න අඩියෙන් අඩිය tower ගහන්න වෙයි.. signal අඩුයි සැහෙන්න... col තියෙන building වල හැටියට හතර පැත්තේම tower ගහන්න වෙයි..
ඕක island wide දුන්න කියමුකො. උඹල හිතනවද 4G HBB දෙනව වගේ 5G වලටත් HBB දෙයි කියල dialog? එහෙම කරනවද මේ වෙනකොට වෙන රටවල්?
yes check Jio in Indiaඕක island wide දුන්න කියමුකො. උඹල හිතනවද 4G HBB දෙනව වගේ 5G වලටත් HBB දෙයි කියල dialog? එහෙම කරනවද මේ වෙනකොට වෙන රටවල්?
ow.ඕක island wide දුන්න කියමුකො. උඹල හිතනවද 4G HBB දෙනව වගේ 5G වලටත් HBB දෙයි කියල dialog? එහෙම කරනවද මේ වෙනකොට වෙන රටවල්?
fibre backbone eka gana meka hari.eth mobile(mobitel) gana waradi.SLT infrastructure එක strong ඔයිට වඩා trcl එකන් දෙන් නෑ
5G වලට කලින් වටනිනවා 4G වල bandwidth එක හරියට දුන්නානම්. අඩුමගානෙ 20 Mbps Down & 5 Mbps Up Peak & Off Peak time (minimum speed). Fiber දැනට replace කරන්න අමාරුයි 5G වලින්. ලංකාවෙ ප්රධාන නගර වල, තාම Data Connectivity එක අවුල් තැන් තියෙනවා.
අල්ලපු රටේ
------ Post added on Nov 15, 2023 at 8:11 AM
replace karanna bari tharam loku satisfied user base ekk thiyena lankawe FTTH market ekk na bn.
------ Post added on Nov 15, 2023 at 9:23 AM
Hariyata 4G wath neeeඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.