ලංකාවටම 5G

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,373
    14,199
    113
    700Mhz වලින් කොනකින් හරි කෑල්ලක් හම්බුනොත් මාස කීපෙකින් දෙයි island wide. ස්පීඩ් ගැන අහන්න එපා 900 4G එක්ක dynamic share කරත් වැඩි කාලයක් යන්නෑ ගොඩක් රටවල ඉක්මනට කවර් කලේ ඔහොම.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.
    4G oita wada expand karanne na. 5G expand karata passe 3G walata una wage 4G eka discontinue karanawa. E nisa ekata godak invest karan na. 5G walata invest karanne. Thawa aurudu 2-3k yanakam habi 4G services maintain karai.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,736
    113
    අමාරුයි. 5G කියන්නේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමේ.
     
    • Like
    Reactions: elakiriaddict

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,414
    5,527
    113
    700Mhz වලින් කොනකින් හරි කෑල්ලක් හම්බුනොත් මාස කීපෙකින් දෙයි island wide. ස්පීඩ් ගැන අහන්න එපා 900 4G එක්ක dynamic share කරත් වැඩි කාලයක් යන්නෑ ගොඩක් රටවල ඉක්මනට කවර් කලේ ඔහොම.
    850 kohomath airtel ta thiyenawane. 700 dei dialog ta, subscribersla and salli wadine.
    900mhz b8 eken hutch 4g denava ekat 5g karai
    4G oita wada expand karanne na. 5G expand karata passe 3G walata una wage 4G eka discontinue karanawa. E nisa ekata godak invest karan na. 5G walata invest karanne. Thawa aurudu 2-3k yanakam habi 4G services maintain karai.
    4g aurudu 8-9k tiyei kiyala supun dialog 5g trial ekenam kiwa. ehema wei mokada alutin phone ganna salli adui minissunta. 1800 mhz or 2100 mhz digatama 4g dei

    අමාරුයි. 5G කියන්නේ ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමේ.
    700 - 950 atara dunnot cover karanna amaru ne habai loku speed ekak en ne. lankawata hoda eka
    ------ Post added on Nov 14, 2023 at 6:44 PM
     
    • Like
    Reactions: elakiriaddict

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    col area cover කරන්න අඩියෙන් අඩිය tower ගහන්න වෙයි.. signal අඩුයි සැහෙන්න... col තියෙන building වල හැටියට හතර පැත්තේම tower ගහන්න වෙයි..
     
    • Like
    Reactions: elakiriaddict

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    col area cover කරන්න අඩියෙන් අඩිය tower ගහන්න වෙයි.. signal අඩුයි සැහෙන්න... col තියෙන building වල හැටියට හතර පැත්තේම tower ගහන්න වෙයි..
    Ow bn redda ape parata hodatama 5G signal thiyenawa. Gedara athulata giya gaman apahu 4G. Building hinda patta widihata signal loss wenawa
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    5G වලට කලින් වටනිනවා 4G වල bandwidth එක හරියට දුන්නානම්. අඩුමගානෙ 20 Mbps Down & 5 Mbps Up Peak & Off Peak time (minimum speed). Fiber දැනට replace කරන්න අමාරුයි 5G වලින්. ලංකාවෙ ප්‍රධාන නගර වල, තාම Data Connectivity එක අවුල් තැන් තියෙනවා.

    ඕක island wide දුන්න කියමුකො. උඹල හිතනවද 4G HBB දෙනව වගේ 5G වලටත් HBB දෙයි කියල dialog? එහෙම කරනවද මේ වෙනකොට වෙන රටවල්?
    අල්ලපු රටේ

    ------ Post added on Nov 15, 2023 at 8:11 AM
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඕක island wide දුන්න කියමුකො. උඹල හිතනවද 4G HBB දෙනව වගේ 5G වලටත් HBB දෙයි කියල dialog? එහෙම කරනවද මේ වෙනකොට වෙන රටවල්?
    yes check Jio in India
     
    • Like
    Reactions: thriloka

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕක island wide දුන්න කියමුකො. උඹල හිතනවද 4G HBB දෙනව වගේ 5G වලටත් HBB දෙයි කියල dialog? එහෙම කරනවද මේ වෙනකොට වෙන රටවල්?
    ow.
    un wenama trial ehema karanawa.

    SLT walinuth enawa mobitel 5G walin dena service ekk

    SLT infrastructure එක strong ඔයිට වඩා trcl එකන් දෙන් නෑ
    fibre backbone eka gana meka hari.eth mobile(mobitel) gana waradi.
    ------ Post added on Nov 15, 2023 at 9:19 AM

    5G වලට කලින් වටනිනවා 4G වල bandwidth එක හරියට දුන්නානම්. අඩුමගානෙ 20 Mbps Down & 5 Mbps Up Peak & Off Peak time (minimum speed). Fiber දැනට replace කරන්න අමාරුයි 5G වලින්. ලංකාවෙ ප්‍රධාන නගර වල, තාම Data Connectivity එක අවුල් තැන් තියෙනවා.

    අල්ලපු රටේ

    ------ Post added on Nov 15, 2023 at 8:11 AM

    replace karanna bari tharam loku satisfied user base ekk thiyena lankawe FTTH market ekk na bn.
    ------ Post added on Nov 15, 2023 at 9:23 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    replace karanna bari tharam loku satisfied user base ekk thiyena lankawe FTTH market ekk na bn.
    ------ Post added on Nov 15, 2023 at 9:23 AM

    කොච්චර උනත්, දැනට තියෙන Stable ම Connection එක fiber, මං හිතන්නෙ නෑ දැනට Fiber තියෙන අය 5G වලට මාරු වෙයි කියලා (Trial Speed එක ටෙස්ට් කරානම් හුගක් තැන්වල unstable speed තාම). සමහරවිට Secondary Cheap Alternative එකක් විදියට ගනීවි. Wireless Connection වල Service Providers ලා පොරොන්දු වෙන දේවල් කරන්නෙ නෑ කියලා පහුගිය අවුරුදු ටිකේ මටනම් තේරුනා. Close Future එකේනම් මට හිතෙන්නෙ SLT Fibre / ADSL එකට අවුලක් වෙන එකක් නෑ. මං විස්වාස කරන දෙයක් තමයි Alternative Fiber Provider කෙනෙක් Game එකට එනවනම් වටිනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,374
    113
    ඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.
    Hariyata 4G wath neee