මචන්ලා විසිට් එකක් දාගෙන ඩුබායි ගියොත් ,ජොබක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද ,මෙ දවස් වල... Hotel Restaurant or Supermarkets වල
කලින් නම් ශුවර් වැඩක්. දැන් නම් මෝඩ වැඩක්. ජොබ සෙට් කරන් යන්න. නැත්නම් බොක්කේ යාලුවෙක් වත් ඉන්න ඕනා. බොක්කේ යාලුවෙක් ඈ. නැත්නම් අතේ තියෙන පිච්චියත් ඉවර වෙලා පීචං වෙලා එන්න වෙන්නේ.මචන්ලා විසිට් එකක් දාගෙන ඩුබායි ගියොත් ,ජොබක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද ,මෙ දවස් වල... Hotel Restaurant or Supermarkets වල
sirawata . mama danna ekek hodama 1n kelo gena ai awa.monawa hari deyak egenagena thiyenna one. nathuwa nikan mehe awa kiyala job hoya ganna amarui dan. hoya gaththath hena katu thiyena ewa thama hoya ganna puluwan. dawasata paya 10k 12k wada thiyena. anika ewa wala salary eka madi mehe jewath wenna. Chef, electrician, AC repair technician me wage wath deyak egenagena lankawe 2 years wath experiance hadan enna one. nathanam nam amarui job ekak set kara ganna. athe thiyena salli tikath viyadam wena eka witharai wenne.