Help එකක් ඕන please 🥺🥺🥺

FuBaR

Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    මචන්ලා විසිට් එකක් දාගෙන ඩුබායි ගියොත් ,ජොබක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද ,මෙ දවස් වල... Hotel Restaurant or Supermarkets වල
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා විසිට් එකක් දාගෙන ඩුබායි ගියොත් ,ජොබක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද ,මෙ දවස් වල... Hotel Restaurant or Supermarkets වල
    කලින් නම් ශුවර් වැඩක්. දැන් නම් මෝඩ වැඩක්. ජොබ සෙට් කරන් යන්න. නැත්නම් බොක්කේ යාලුවෙක් වත් ඉන්න ඕනා. බොක්කේ යාලුවෙක් ඈ. නැත්නම් අතේ තියෙන පිච්චියත් ඉවර වෙලා පීචං වෙලා එන්න වෙන්නේ.
     
    • Like
    Reactions: lankalk and B.Chat

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    monawa hari deyak egenagena thiyenna one. nathuwa nikan mehe awa kiyala job hoya ganna amarui dan. hoya gaththath hena katu thiyena ewa thama hoya ganna puluwan. dawasata paya 10k 12k wada thiyena. anika ewa wala salary eka madi mehe jewath wenna. Chef, electrician, AC repair technician me wage wath deyak egenagena lankawe 2 years wath experiance hadan enna one. nathanam nam amarui job ekak set kara ganna. athe thiyena salli tikath viyadam wena eka witharai wenne.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    යනවා නම් හරි විදියට යන්න වෙයි රස්සාවක් සෙට් කරගෙන. නැත්තන් තමන්ටයි ලංකාවේ ඉන්න තමන්ගේ පවුලේ අයටයි කරදරයක්, දුකක් තමයි ගොඩක් වෙලාවට set වෙන්නේ. තියෙන ප්‍රශ්න මදිවට අලුතින් ප්‍රශ්න හදා ගන්න නම් පුළුවන් වෙයි ඔහොම ගිහින්. ලංකාවේ survive වෙන්න බැරි අය කිසිම specific educational qualifications, talent or skills නැතුව නිවැරදි procedure එකෙනුත් පිට පිටරට ගිහින් survive වෙන්න හිතන එකේම ලොකු අවධානමක් තියෙනවා.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    monawa hari deyak egenagena thiyenna one. nathuwa nikan mehe awa kiyala job hoya ganna amarui dan. hoya gaththath hena katu thiyena ewa thama hoya ganna puluwan. dawasata paya 10k 12k wada thiyena. anika ewa wala salary eka madi mehe jewath wenna. Chef, electrician, AC repair technician me wage wath deyak egenagena lankawe 2 years wath experiance hadan enna one. nathanam nam amarui job ekak set kara ganna. athe thiyena salli tikath viyadam wena eka witharai wenne.
    sirawata . mama danna ekek hodama 1n kelo gena ai awa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දැන් එහේ හරිම අමාරුයි මගේ යාලුවෙක් දැන් මාස 3 ක් ඉන්නවා තවම මොකවත් ජොබ් එකක් නැහැ
    යනවා නම් කලින්ම ජොබ් එකක් සෙට් කරගෙන යන්න
    නැත්නම් මෙහේ ඒජන්සි එකක් හරහා යන්න
     
    • Like
    Reactions: FuBaR and Asmodeus

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    එක යාලුවෙක් Networking side එකේ MBA & Degree තියාගෙන visit ගිහින් මාස 3ක් ගිහින් ජොබක් සෙට් වෙලා තිබ්බේ.
    තව එක්කෙනෙක් මෙහේ ජොබ් එකක් කරලා එකත් එක්කම යන ජොබ් එකක් හොයාගෙන තිබ්බා ඒත් විසිට් ගිහින් මාස 4කට විතර පස්සේ. මෙහේ ඒ ජොබ් එකේ experience 5+ years තිබ්බා.
    තව එක්කෙනෙක් agency එකකින් කෙලින්ම ජොබක් සෙට් කරන් Oman ගියා.

    පළවෙනි දෙකේ තියන qualifications වලින් මොනාහරි තියනවද? Education qualifications or job experience. ඕවත් නැතුව visit යන එක risk එකක්. ඕව තිබ්බා කියලා risk එකක් නැත්තෙත් නැ. competition එක වැඩි.
    නැත්තන් ඉතින් තුන්වෙනි option එක තමා.