3g speed eken 4g dunna wage ..
5g dei 4g speed eken.
5g dei 4g speed eken.
5G වලට කලින් වටනිනවා 4G වල bandwidth එක හරියට දුන්නානම්. අඩුමගානෙ 20 Mbps Down & 5 Mbps Up Peak & Off Peak time (minimum speed). Fiber දැනට replace කරන්න අමාරුයි 5G වලින්. ලංකාවෙ ප්‍රධාන නගර වල, තාම Data Connectivity එක අවුල් තැන් තියෙනවා.
අල්ලපු රටේ
------ Post added on Nov 15, 2023 at 8:11 AM
කොහොමද බන් මුන් මේක ඉන්දියාව වගේ ලොකු රටක ඔච්චර expand කරේ. major cities වල විතරක් උනත් පට්ට ලොකුයිනෙ.
මේ කතාවට මමත් එකගයි. මම දන්නා ෆයිබර් පාවිච්චි කරන කිසි කෙනෙක් ඒ සර්විස් එක ගැන නරකක් කියන්නේ නෑ..කොච්චර උනත්, දැනට තියෙන Stable ම Connection එක fiber, මං හිතන්නෙ නෑ දැනට Fiber තියෙන අය 5G වලට මාරු වෙයි කියලා (Trial Speed එක ටෙස්ට් කරානම් හුගක් තැන්වල unstable speed තාම). සමහරවිට Secondary Cheap Alternative එකක් විදියට ගනීවි. Wireless Connection වල Service Providers ලා පොරොන්දු වෙන දේවල් කරන්නෙ නෑ කියලා පහුගිය අවුරුදු ටිකේ මටනම් තේරුනා. Close Future එකේනම් මට හිතෙන්නෙ SLT Fibre / ADSL එකට අවුලක් වෙන එකක් නෑ. මං විස්වාස කරන දෙයක් තමයි Alternative Fiber Provider කෙනෙක් Game එකට එනවනම් වටිනවා.
man ahagenai kiyanawa light kapana kale mon voltage drop kara ita passe coverage adu una kiyala.ඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.
Fiber walata gahanna ba putha meken.end of slt fiber
waiting for home bb 5g
ප්‍රශ්නෙ 700 දැනට analog tv වලට දීලා තියෙන්නේ 850/900 highly congested මෙහෙ GSM වහන්නත් බැරි නිසා. කොහෙන් හරි කෑල්ලක් රිලීස් කරගත්තොත් තමයි වැඩේ සෑහෙන අමාරුයි ගොඩක් රටවල 5G expand කලේ 700න්.850 kohomath airtel ta thiyenawane. 700 dei dialog ta, subscribersla and salli wadine.
900mhz b8 eken hutch 4g denava ekat 5g karai
4g aurudu 8-9k tiyei kiyala supun dialog 5g trial ekenam kiwa. ehema wei mokada alutin phone ganna salli adui minissunta. 1800 mhz or 2100 mhz digatama 4g dei
700 - 950 atara dunnot cover karanna amaru ne habai loku speed ekak en ne. lankawata hoda eka
------ Post added on Nov 14, 2023 at 6:44 PM
සංඛ්යාතය වැඩිවෙන්න වෙන්න සිග්නල් යන දුර අඩු වෙනවා(ex: 900 vs 2300) වැඩි ස්පීඩ් එකක් දෙන්න වැඩි spectrum ප්‍රමාණයක් ඕන දල වශයෙන් 100Mbps වලට 20MHz වත්. උදාහරනෙකට 850-900 වෙනකන්ම තියෙන්නේ 50 නෙ (ඇත්තම ගාන ඔයිට අඩුයි යම් තාක්ෂනික කරුනු නිසා). නමුත් 3300-3800 ගත්තොත් එතනම 500 විතර නමුත් මේවාගෙ සිග්නල් යන දුර ගොඩක් අඩුයි ටවර් එක ඉඳලා. සරලව කිව්වෙ තාක්ෂණික දේවල් මගහැරලාඔය megahertz සීන් එක ගැන කාටහරි විස්තරයක් දෙන්න පුලුවන්ද?
ඇත්ත.මේ කතාවට මමත් එකගයි. මම දන්නා ෆයිබර් පාවිච්චි කරන කිසි කෙනෙක් ඒ සර්විස් එක ගැන නරකක් කියන්නේ නෑ..
එහෙම ඉවරවෙන පැකේජ් එකක් FTTH ලයින් එකකට දෙන එක හරිද?(ගොබ්බයෝ ටිකක් ඉන්නවා, උන් බේසික් පැකේජ් එක දාගෙන YouTube ගිහින් දවස් 5න් කෝටා එක ඉවර කරගෙන ඉතුරු දවස් 25ම ෆයිබර් ස්ලෝ කිය කියා වැලපෙන උන්
හැමෝටම 200 අවශ්‍ය නැහැ 30ක් ඇති සාමාන්‍ය යූසර් කෙනෙක්ට., අනිත් උන් තමයි ගෙදර දොර ගාවට එන 200/100 ස්පීඩ් එක ගේ අස්සට ගන්න දන්නේ නැති ගොබ්බයො, උනුත් ෆයිබර් අව්ල් කිය කියා වැලපෙනවා.)![]()
ඕක එක්ස්පෑන්ඩ් කරලා උන්ට ලාබ ලබන්න අමාරුයි කොස්ට් එකත් එක්ක එච්චර යූසර් බේස් එකක් නැහැ ෆයිබර් ප්‍රොවයිඩර්ල දෙන්නෙකුට තරම්.ලංකාවේ තව ඩයලොග් එකෙන් ෆයිබර් දෙනවා, ඒත් SLT වගේ ලේසියෙන් ගන්න බෑ.. එයාලගේ infrastructure තවම හදාගෙන යනවා.
බලන්න කඩවත පැත්තේ එහෙම SLT වගේ කණු උඩ අරන් යන ෆයිබර් එකක් තියෙනවා ගම් අස්සේ.
Dialog ලගෙත් ගොඩක් පැතිවල fiber backbone තියෙනවා SLT එකත් wholesale lease කරනවා.SLT එකට ඒ කාලේ දාපු national fibre line එක තියෙන නිසා ලංකාවේ කොහේ හෝ පැත්තකට ෆයිබර් වලින් කවර් කරන එක ඩයලොග් ට වඩා සාපේක්ෂව ලේසියි.
එකම වෙන ස 4G කියන්නේ සෙලවෙන මනස.5 G කියන්නේ සෙලවෙන මනසMokadda 5G walai 4G walai wenasa
ow.ඕක එක්ස්පෑන්ඩ් කරලා උන්ට ලාබ ලබන්න අමාරුයි කොස්ට් එකත් එක්ක එච්චර යූසර් බේස් එකක් නැහැ ෆයිබර් ප්‍රොවයිඩර්ල දෙන්නෙකුට තරම්.
oya routers valata signal nathi seen eka wenne towe ekaka ina puluwan usersla gaanata vada usersla inna nisa needaඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.
ගේ අස්සට ගන්න ඕනේ fiber optic එකකින්ම නේද?මේ කතාවට මමත් එකගයි. මම දන්නා ෆයිබර් පාවිච්චි කරන කිසි කෙනෙක් ඒ සර්විස් එක ගැන නරකක් කියන්නේ නෑ..
(ගොබ්බයෝ ටිකක් ඉන්නවා, උන් බේසික් පැකේජ් එක දාගෙන YouTube ගිහින් දවස් 5න් කෝටා එක ඉවර කරගෙන ඉතුරු දවස් 25ම ෆයිබර් ස්ලෝ කිය කියා වැලපෙන උන්, අනිත් උන් තමයි ගෙදර දොර ගාවට එන 200/100 ස්පීඩ් එක ගේ අස්සට ගන්න දන්නේ නැති ගොබ්බයො, උනුත් ෆයිබර් අව්ල් කිය කියා වැලපෙනවා.)
ලංකාවේ තව ඩයලොග් එකෙන් ෆයිබර් දෙනවා, ඒත් SLT වගේ ලේසියෙන් ගන්න බෑ.. එයාලගේ infrastructure තවම හදාගෙන යනවා.
බලන්න කඩවත පැත්තේ එහෙම SLT වගේ කණු උඩ අරන් යන ෆයිබර් එකක් තියෙනවා ගම් අස්සේ.
SLT එකට ඒ කාලේ දාපු national fibre line එක තියෙන නිසා ලංකාවේ කොහේ හෝ පැත්තකට ෆයිබර් වලින් කවර් කරන එක ඩයලොග් ට වඩා සාපේක්ෂව ලේසියි.
නෑ නෑ මම අදහස් කලේ මුල් කාලේ ෆයිබර් දෙනකොට දාලා තියෙන සමහර රව්ටර් වලින් 200/100 ගන්න බෑ.. 30 40 වගේ ස්පීඩ් එන්නේ එක බිත්තියටකට කවර් උනත්.ගේ අස්සට ගන්න ඕනේ fiber optic එකකින්ම නේද?
එක්කෝ මේ ලයින් එකේ හරි DB එකේ හරි අව්ලක්,SLT fiber ekata wada adsl eka stable,
fiber eke haminenna packet loss,
zoom meeting, remote desktop wage karanna nan left the chat tama
900 denatama 4g denawane hutch, 850 airtel denawa. e dekath athi 5g denna.ප්‍රශ්නෙ 700 දැනට analog tv වලට දීලා තියෙන්නේ 850/900 highly congested මෙහෙ GSM වහන්නත් බැරි නිසා. කොහෙන් හරි කෑල්ලක් රිලීස් කරගත්තොත් තමයි වැඩේ සෑහෙන අමාරුයි ගොඩක් රටවල 5G expand කලේ 700න්.
Cheap router වල ඔහොම අවුලක් නම් තියනවා තමයිනෑ නෑ මම අදහස් කලේ මුල් කාලේ ෆයිබර් දෙනකොට දාලා තියෙන සමහර රව්ටර් වලින් 200/100 ගන්න බෑ.. 30 40 වගේ ස්පීඩ් එන්නේ එක බිත්තියටකට කවර් උනත්.
ඉතින් ඕකට SLT උන් එක්ක එල්ලිලා වැඩක් නෑ.. උන්ට රටේ නැති හේතු තියෙනවා ඒවාට.
මම දන්නා ඔහොම තැනකට කඩෙන් TP-Link රව්ටර් එකක් ගෙනත් network cable එකකින් සම්බන්ධ කරලා දුන්නා, දැන් තියෙනවා නියමෙට.
------ Post added on Nov 15, 2023 at 2:48 PM
Danata router nam man dakke hondai kyalaCheap router වල ඔහොම අවුලක් නම් තියනවා තමයි
u kiyanne coverage gana.b40, b41 loku durak cover karanna ba.oya routers valata signal nathi seen eka wenne towe ekaka ina puluwan usersla gaanata vada usersla inna nisa needa
ඕකට හේතුව අවශ්‍යතාවයක් නැතුව රැල්ලට ගන්න අය අනිත් පැත්තට උං ගෙවල් ගානෙ ගිහින් ඇගේ ගහනවා ටික කාලෙකින් බිල් එනකොට විසි කරනවා. පහුගිය කාලෙ සෑහෙන්න ඔහොම කනෙක්ෂන් දුන්නා දැන් ආර්ථික ප්‍රශ්න එක්ක ඒවා ගැලවෙනවා ඇතිow.
SLT fibre usersla ayin wenne na kiyana ekath piliganna ba.unge ADSL walinuth usersla add wenawa.eth awurudu gaankin customer base growth ekk na.
demand eka thiyena area wala noda kale DP dana eken customer base hadaganna ba.
850-900 3/5Mhz දැනට තියෙන්නෙ ඕක මොනා ශෙයා කරන්නද900 denatama 4g denawane hutch, 850 airtel denawa. e dekath athi 5g denna.
700 release karala dei, free satellite/youtube hinda analog use wenawa aduine issarahata aparadayak 700 tv walata dena eka