ඊයේ ගෑනිගෙන් හරි කරදරේ

AnuradhaRa

Well-known member
  • Thanks bro.
    මම නම් කුල හොය හොය නහින්නේ නෑ. කිරියට ආවා කාට හරි බැනලා ආතල් එකක් ගත්තා ගියා. සිම්පල් ඈස් දැට් !
    කැතයි කැතයි හරිම කැතයි
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    හතලිස් වසක් ගෙවුවත් ලෙඩ මරගාතේ
    පයියෙන් චූකරා මිස වෙන වැඩ නැත්තේ
    ගැහැනුන් කෙසේ සොයමිද මම මැදි වයසේ
    මග නැගනිය වුවද දැන්නම් කම් නැත්තේ
    ඕකට මොන ගෑනු දැන්.. යන්න මහලු නිවාසයක් තමා හොයාගන්න වෙන්නෙ.

    බාලේ ඉදන් මා හුරතල් කෙරුවාට
    සරමේ නොපිහදා ජාතක කෙරුවාට
    දරුදුක කුමක්දැයි තේරුම් කිරීමට
    ගැහුවෙමි පියානන්හට මම මැරෙන්නට
    හුත්තෝ ඒක :lol: :lol: :lol: :lol:
    ------ Post added on Oct 31, 2023 at 2:59 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කැතයි කැතයි හරිම කැතයි
    සරමට යටින් වැරහැලි අබුඩයක් ගසා
    මල් ජංගියක් හිස වටකර ගැට ගසා
    ලොල්ලකු සේ අනුරාධයා ඉන්න නිසා
    ඉස්පැම්චෙකා සප් එක දෙයි ජැකක් ගසා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දකිනා දකින පෙති එකවර ගිලින්නෙ
    නැති ලෙඩ හදාගෙන නිතරම තැවෙන්නෙ
    දළුපත එවුන් ඉදහිට පුක පලන්නෙ
    එළකිරි ඇවිත් අනුරාදට රෙවෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • සියල්ලන්ගේම බොරු චෝදනා වලට ලක් වෙමින්
    නින්දා අපහාස විදිමින් කිරියෙ තනියම සටනක් ගෙනියන අනුරාධ කිරියට එන අනිත් නංගිල මල්ලිලාට ආදර්ශයක්

    අනිත් අයට සාපේක්ෂව මම මේකෙ කුනුහරුප කියල නැති තරම්. කාගෙවත් අම්මලාට නංගිලාට බැනල නෑ
    ඇරියස් තියෙන උන් එක්ක අරෙන්න කිසිම කෙනෙක්ට මම නිකරුණේ මොකුත් කියල නෑ

    උඹල ඔක්කොම
    මම තනියම :cool:

    කවදහරි ඇත්ත හෙලි වේවි
    @spamcheck

    ඒ නැතත් කිරියෙ පල් මෝඩයො ටික ඔය විදියට හැමදාම ඇන්දිල ඉන්න එකත් අවුලක් නෑ ඉතිං 😅
    සියල්ල දන්නවයි කියල හිතං ඉන්න පොන්න පැටවු ටික
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,291
    113
    උඹ දැං කවි කියල ෂේප් වෙන්න නේද හදන්නෙ

    මම අහගත්තු කතාවලට මට වන්දියක් ඕනෙ

    නැත්තං ඇඩ්මින්ට කියල මට ඇඩ්මින් පට්ටමක් අරන් දෙන්න
    උබට කවි ලියන්නත් පුළුවංද
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    සියල්ලන්ගේම බොරු චෝදනා වලට ලක් වෙමින්
    නින්දා අපහාස විදිමින් කිරියෙ තනියම සටනක් ගෙනියන අනුරාධ කිරියට එන අනිත් නංගිල මල්ලිලාට ආදර්ශයක්

    අනිත් අයට සාපේක්ෂව මම මේකෙ කුනුහරුප කියල නැති තරම්. කාගෙවත් අම්මලාට නංගිලාට බැනල නෑ
    ඇරියස් තියෙන උන් එක්ක අරෙන්න කිසිම කෙනෙක්ට මම නිකරුණේ මොකුත් කියල නෑ

    උඹල ඔක්කොම
    මම තනියම :cool:

    කවදහරි ඇත්ත හෙලි වේවි
    @spamcheck

    ඒ නැතත් කිරියෙ පල් මෝඩයො ටික ඔය විදියට හැමදාම ඇන්දිල ඉන්න එකත් අවුලක් නෑ ඉතිං 😅
    සියල්ල දන්නවයි කියල හිතං ඉන්න පොන්න පැටවු ටික
     

    AnuradhaRa

    Well-known member
  • අනුන්ගෙ ඇහේ තියෙන කෙස් ගහ අයින් කරන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ අයින් කරගන්න
    වෙන ඉතිං කියන්න දෙයක් නෑ
    උඹ කිරියෙ කොච්චර අවලං කතා කියල තියෙනවද...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    උඹ දැං කවි කියල ෂේප් වෙන්න නේද හදන්නෙ

    මම අහගත්තු කතාවලට මට වන්දියක් ඕනෙ

    නැත්තං ඇඩ්මින්ට කියල මට ඇඩ්මින් පට්ටමක් අරන් දෙන්න
    Wandi Lol
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මීගමුවේ ඉන්නා මී ගොං පැටියා
    බිග්ග කළුයි වල්ලේ ෆන්ගස් කැටියා
    යන එන සුදු මහතුන් අල්ලාගෙන ඇරියා
    හඬා වැටෙයි උක දී මීගමු #රියා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දළුපත තරුන සිර කදවුර ගාව.
    ගැවසෙන එකෙක් එයි කිරියට හැමදාම.
    බොරු ත්‍රෙඩ් දමා බොග හත්පොලෙ ගාන.
    ඇට දෙක කඩා පක මලවන්නට ඕන.
    මූ දලුපතද
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූ දලුපතද

    ඔව් බං.:)




    එලකිරියේ ඉන්නා කලු මහසෝනා
    බොරු ලෙඩ කියා තම අත අනුනට පානා
    දිනකට පෝස්ට් දහයක් විස්සක් දානා
    හරහට තබා කට මත රෙන්නට ඕනා
     
    Last edited: