11.11 & black friday offers 2023

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,440
    6,669
    113
    Gedara
    උබලා මේකෙ දාලා තිබ්බෙ ඔරේන්ජ් වයර් කෝඩ් එක ගත්තද? එකේ ලයිෆ් ටයිම් වොරන්ටි තිබ්බට ආපු එකේ වොරන්ට් කාඩ් එකක් නෑ බන්. සෙලර් කාරයා කියනවා වොරන්ටි ක්ලේම් කරන්න ඕනෙ උනොත් ශොප් එකට එන්නලු. මොන හුට්ටක් ද
     
    • Wow
    Reactions: scorpion MW

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    උබලා මේකෙ දාලා තිබ්බෙ ඔරේන්ජ් වයර් කෝඩ් එක ගත්තද? එකේ ලයිෆ් ටයිම් වොරන්ටි තිබ්බට ආපු එකේ වොරන්ට් කාඩ් එකක් නෑ බන්. සෙලර් කාරයා කියනවා වොරන්ටි ක්ලේම් කරන්න ඕනෙ උනොත් ශොප් එකට එන්නලු. මොන හුට්ටක් ද
    එහෙම ලේසියෙන් කැඩෙන්නේනෑ උබ පොලොවෙ ගැහුවොත් ඇරෙන්ඩ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    අඩෝ ඇයි කෝපි එකක් කියන්නේ?
    මාත් එකක් ගන්න බලන් ඉන්නේ black friday මුන්ගෙන්.
    seller gen ahala balapan machn oka A Grade copy ekak, BLG kiyala tynw un laganm original ewa tynw. puluwn nm samsung ekak gnna blnna,
     
    • Like
    Reactions: scorpion MW

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,187
    13,062
    113
    33
    ෆින්ලන්ඩ්
    seller gen ahala balapan machn oka A Grade copy ekak, BLG kiyala tynw un laganm original ewa tynw. puluwn nm samsung ekak gnna blnna,
    අඩෝ සිරාවට.
    මචං ඒ store එකේම උන් ගාව තියෙන kingston furry ram උත් කෝපි යක් ද?

    මම උන්ගෙන් ddr 4 ram එකක් දාලා තියෙන්නේ. එහෙමනම් order එක cancel කරන්න ඕන.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    අඩෝ සිරාවට.
    මචං ඒ store එකේම උන් ගාව තියෙන kingston furry ram උත් කෝපි යක් ද?

    මම උන්ගෙන් ddr 4 ram එකක් දාලා තියෙන්නේ. එහෙමනම් order එක cancel කරන්න ඕන.
    Ram gana nm idea ekk na bn,
     
    • Like
    Reactions: -333-