How is the crowd ? Book fair wala wage bayyo pirilada?
handley Well-known member Jun 24, 2018 7,279 10,113 113 Nov 18, 2023 #1 How is the crowd ? Book fair wala wage bayyo pirilada? Reactions: fukamura and thilangr8
thilangr8 Well-known member Sep 18, 2008 21,415 5,754 113 හෝම් ස්වීට් හෝම් Nov 18, 2023 #2 මං යන්නෑ ඕවට
F fukamura Well-known member Oct 13, 2023 334 404 63 Nov 18, 2023 #4 මං යන්නෑ ඕවට (2) Reactions: slsal
malithx2 Well-known member May 19, 2010 675 366 63 Nov 18, 2023 #5 apo wadak na ban man giya melo rahak na wahana dakapu nathi ayata hodai ekama wahana tika thama thiyene. habai aluth benz bmw wahana dekak thibuna patta ewa Reactions: handley
apo wadak na ban man giya melo rahak na wahana dakapu nathi ayata hodai ekama wahana tika thama thiyene. habai aluth benz bmw wahana dekak thibuna patta ewa
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,599 113 Nov 18, 2023 #6 ගියා 2011දි පට්ට බං, කොටට ඇඳන් කෑලි ටිකක් හිටියා, සිරසෙ එකා හිටියා, ඉස්කෝලේ උන් ආවා, kottu mee කාලා ගෙදර ආවා Reactions: Nucleardeath, handley and EURO NCAP
ගියා 2011දි පට්ට බං, කොටට ඇඳන් කෑලි ටිකක් හිටියා, සිරසෙ එකා හිටියා, ඉස්කෝලේ උන් ආවා, kottu mee කාලා ගෙදර ආවා
Heshan Daminda Well-known member Mar 13, 2009 45,614 1 99,840 113 33 Kalutara Nov 18, 2023 #7 2010, 2012, 2014 වගේ අවුරුදු තුනක් විතර ගියා. දැන් ඔව්වයෙ බලන්න දේවල් නෑ බන්. Reactions: handley
Zeuz Well-known member Oct 2, 2020 8,930 15,571 113 Somewhere in this world Nov 18, 2023 #8 2019 giya Reactions: handley
Don GasCan Well-known member Nov 3, 2010 42,656 48,942 113 සේදවත්ත Nov 18, 2023 #9 handley said: How is the crowd ? Book fair wala wage bayyo pirilada? Click to expand... බයියන්ට මොන කාර්ද බන් , උන් බස් කොච්චි වල ගාටන අඩු කුලේ උන් Reactions: fukamura and handley
handley said: How is the crowd ? Book fair wala wage bayyo pirilada? Click to expand... බයියන්ට මොන කාර්ද බන් , උන් බස් කොච්චි වල ගාටන අඩු කුලේ උන්
san** Well-known member Feb 21, 2012 5,439 8,400 113 kandy Nov 18, 2023 #10 උබලා motor show ත් බලන්න යනවද Reactions: FuBaR
dayt0na Well-known member Jan 2, 2012 29,728 28,640 113 Nov 18, 2023 #11 narihashan said: ගියා 2011දි පට්ට බං, කොටට ඇඳන් කෑලි ටිකක් හිටියා, සිරසෙ එකා හිටියා, ඉස්කෝලේ උන් ආවා, kottu mee කාලා ගෙදර ආවා Click to expand... Uncle wayasa kiyeda? Reactions: narihashan
narihashan said: ගියා 2011දි පට්ට බං, කොටට ඇඳන් කෑලි ටිකක් හිටියා, සිරසෙ එකා හිටියා, ඉස්කෝලේ උන් ආවා, kottu mee කාලා ගෙදර ආවා Click to expand... Uncle wayasa kiyeda?
Emios Well-known member Dec 10, 2009 74,125 66,553 113 Nov 18, 2023 #12 Owata yanna hitenawada ban lanakwe?
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,599 113 Nov 18, 2023 #13 dayt0na said: Uncle wayasa kiyeda? Click to expand... 29යි Reactions: dayt0na
OverSyze Well-known member Jun 25, 2022 5,294 1 4,990 113 Sin-tertainment Den Nov 18, 2023 #14 Lankawe mona motor show da bn.cringy
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Nov 18, 2023 #15 adukule buc picconta nam hodai owa.
Brandy2020 Well-known member May 15, 2018 20,112 25,233 113 Nov 19, 2023 #16 2016 විතර ගියා, සද්දෙට සවුන්ඩ් දාලා ලක්ශරි වාහන පෙන්වබවා. මෝල් කෑලි සෙට් eනවා . ඇති ලබ්බක් නෑ.
Hasistranger Well-known member Oct 21, 2010 13,427 7,104 113 Western Province, SL my-journal-view.vercel.app Nov 19, 2023 #17 podi kaledi nam giya owa balanna. dan ithin mona balannada ban. ekama labbawal tikane ban enne hama awuruddema.
podi kaledi nam giya owa balanna. dan ithin mona balannada ban. ekama labbawal tikane ban enne hama awuruddema.
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 Nov 19, 2023 #18 2010 ගියා නෑදෑ මල්ලි කෙනෙකුත් එක්ක එයා වාහන වලට ආසයි. මටනම් වාහන ගැන ලොකු උනන්දුවක් නෑ ගෙදරට වෙලාම ඉන්න නිසා කම්මැලිකමට ගියේ.
2010 ගියා නෑදෑ මල්ලි කෙනෙකුත් එක්ක එයා වාහන වලට ආසයි. මටනම් වාහන ගැන ලොකු උනන්දුවක් නෑ ගෙදරට වෙලාම ඉන්න නිසා කම්මැලිකමට ගියේ.
Antare RETURN Active member Nov 19, 2023 228 192 43 24 Panadura Nov 19, 2023 #19 7 wasaredi thaththata ekkan yanna kiyala adala adala niwaduth daagana maawa ekkan giya