Colombo motor show Giyada?

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    apo wadak na ban man giya melo rahak na wahana dakapu nathi ayata hodai ekama wahana tika thama thiyene. habai aluth benz bmw wahana dekak thibuna patta ewa
     
    • Like
    Reactions: handley

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ගියා 2011දි

    පට්ට බං, කොටට ඇඳන් කෑලි ටිකක් හිටියා, සිරසෙ එකා හිටියා, ඉස්කෝලේ උන් ආවා, kottu mee කාලා ගෙදර ආවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,554
    1
    101,643
    113
    34
    Kalutara
    2010, 2012, 2014 වගේ අවුරුදු තුනක් විතර ගියා. දැන් ඔව්වයෙ බලන්න දේවල් නෑ බන්.
     
    • Like
    Reactions: handley

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,730
    9,034
    113
    kandy
    1700311764399.png


    උබලා motor show ත් බලන්න යනවද
     
    • Haha
    Reactions: FuBaR

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,048
    28,973
    113
    ගියා 2011දි

    පට්ට බං, කොටට ඇඳන් කෑලි ටිකක් හිටියා, සිරසෙ එකා හිටියා, ඉස්කෝලේ උන් ආවා, kottu mee කාලා ගෙදර ආවා
    Uncle wayasa kiyeda?
     
    • Haha
    Reactions: narihashan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,691
    26,087
    113
    2016 විතර ගියා, සද්දෙට සවුන්ඩ් දාලා ලක්ශරි වාහන පෙන්වබවා. මෝල් කෑලි සෙට් eනවා . ඇති ලබ්බක් නෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2010 ගියා නෑදෑ මල්ලි කෙනෙකුත් එක්ක එයා වාහන වලට ආසයි. මටනම් වාහන ගැන ලොකු උනන්දුවක් නෑ ගෙදරට වෙලාම ඉන්න නිසා කම්මැලිකමට ගියේ.