Indian heta kohomath dinanawa ne bn

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Indian heta kohomath dinanawa ne bn mam nam kiyanne unata gamak ma na heta mach eka
    Mekai. Indian ewun world cricket run karanawa kiyana eka true nam okun hodin ho narakin dinana eka 100% sure. Ottu demmata un heta peradunoth unta ratey inna ba karapu ewa okkoma anik patte Moda trigger wena meeharak wage public inne. Modhi tath awul ne defeat nam. Habai opponent team Aus nisa unwa salliwalata ganna bari gathiya wedie
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,230
    21,084
    113
    පරදින්න එනකොටම ස්ටේඩියම් එක ගිනිතියයි මොදිටත් ගෙදර යන්න වෙයි උගෙ නමින් තියෙන ග්‍රවුන්ඩ් එකනෙ. පරදිනවනම් මාර සීන් ගොඩක් යාවි. :baffled: :baffled: :baffled:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,857
    113
    80% ක් 90% වගේ game එක ඉන්දියාව පැත්තේ වගේ නේ. හැබැයි මේක එහෙට මෙහෙට වැනෙන possibility එකක් නෙවෙයි වගේ. අන්න ඒකයි අවුල. හිත හදා ගන්න අපි අඩුම හිතා ගන්න ඕන උන් දැනටම cup එක ගන්න deserve කියලා. මොකද දැනටම ඔක්කෝම team පරද්දලා තියෙන්නේ. Home වුණත් හොර කරත් වෙන කිසිම team එකකට ඔච්චර දෙයක් කරන්න අමාරුයි වගේ පේන්නේ.

    හිත හදාගෙන ඉන්න එක හොඳයි.අන්තිමට බලද්දී අපි විතරක් නෙවෙයි තව team 8ක් පරාදයි.

    සිත නිවන කතා සිත නිවන කතා.....
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    Mekai. Indian ewun world cricket run karanawa kiyanawa kiyana eka true nam okun hodin ho narakin dinana eka 100% sure. Ottu demmata un heta peradunoth unta ratey inna ba karapu ewa okkoma anik patte Moda trigger wena meeharak wage public inne. Modhi tath awul ne defeat nam. Habai opponent team Aus nisa unwa salliwalata ganna bari gathiya wedie
    Ekama case eka Australia apu eka
    South Africa,Pakko,අපි උනානම් badu sure.
     
    • Like
    Reactions: FuBaR

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    පරදින්න එනකොටම ස්ටේඩියම් එක ගිනිතියයි මොදිටත් ගෙදර යන්න වෙයි උගෙ නමින් තියෙන ග්‍රවුන්ඩ් එකනෙ. පරදිනවනම් මාර සීන් ගොඩක් යාවි. :baffled: :baffled: :baffled:
    Othana indian ewunta ena lokuma pasne Aus salliwalata ganna puluwan wei da barida kiyana eka witarai. unta SL wage ekak nam final set une gemak na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    ඉන්දියා ,ටොස් ස්කැම් කියලා වයිරල් යනවා .