මං කමෙන්ට් එක එඩිට් කෙරුවඅන්න එහෙම වරෙන්
ඔන්න එහෙනම් මටත් සමාවෙන්න ඕන..
මාත් ඔක්කොම කෝට් කරපුවත් මැකුව.. උබත් මකපන්මං කමෙන්ට් එක එඩිට් කෙරුව
පොල් සම්බෝල ගඳ ගහයි.මෙහෙම නම් උබලකඩ දාන්නා ඕනෙත් නැ.
සව්බොරයක් කාල තමයි පස්ස බලන්නෙපොල් සම්බෝල ගඳ ගහයි.![]()


මම පට්ට ආසයි පොල් වේලලා හදන කෑම කන්න. හවයන් කුකීස්, සවබොර, පොල්ටෝපී, පොල්කෙක්, ලැවරිය, පෑන්කෙක්..සව්බොරයක් කාල තමයි පස්ස බලන්නෙ
මාත් බංමම පට්ට ආසයි පොල් වේලලා හදන කෑම කන්න. හවයන් කුකීස්, සවබොර, පොල්ටෝපී, පොල්කෙක්, ලැවරිය, පෑන්කෙක්..![]()
Samboola kiyanne wenama subject ekak. issara aya kiyanne sambolayak wath kotaganna bari kirihoddak hadi gaganna bari ganu wadak na kiyanne nikamma neme.
- Karapincha kola keepayak dala poddak kabale dala gaththama goda welawak thiyaganna puluwan rahayi
- sudu lunu dammamath poddak wenasma taste ekak thiyenwa gunayi.
- kunisso tikak kabale dala badala samboleta ekathu karamath wenama taste ekak
- rathu miris danne nathuwa kochchi dala gaththama katta sambole bathala kanna niymayi. mayiyokka walatath galapenwa
- thakkali dammama th poddak wenas taste ekak enwa godak dammoth awul lunu rawum kapala danna one keepayak ethkota lassanayi
- abul thiyal dala kalawam karala gaththamath patta rahak enwa,.
- bilin achcharu tikak kalawam karamath wenama taste ekak
- jaadi maluyi sambolayi al hale bathuyi maru ...
- e eka menu ekak withayi, sambola ekka yana godak menu thiyenwa,. habayi ewata sambola nathuwama bari kemak.
owa basic kema,. habayi ewa ekak hari puluwan kiyanne eyata uyana eka igena ganna eka nothing .