OpenAI වලියේ real winner 🏆

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Sam කාරයගෙ profile picture එක හෙන toxic look එකක් ගේනවා. 😑 නිකන් x files එකේ මොකක් හරි වගේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,060
    9,877
    113
    mu me black magic karnna patan aran openAI ekata viruddawa hadigawila yanna.

    Ov0adQB.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ටහුඩු.. අන්තිමට මයික්‍රොසොෆ්ට් එක තමා දිනල තියෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    ටහුඩු.. අන්තිමට මයික්‍රොසොෆ්ට් එක තමා දිනල තියෙන්නෙ
    පොර අපරාදේ. ලේසියෙන්ම බිලියන ගානක වැඩක් කරන්න තිබ්බ එළියේ හිටිය නං
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොර අපරාදේ. ලේසියෙන්ම බිලියන ගානක වැඩක් කරන්න තිබ්බ එළියේ හිටිය නං
    මොනව උනත් සීනියර් ස්ටාෆ් එක මූ එක්ක වගේ. මම දැක්කා ස්ටාෆ් එක දීල තිබ්බ ඩෙඩ්ලයින් එකක් බෝඩ් එකට . ඒ වෙනකොට ආපහු ගත්තෙ නැත්තං මාස් රිසයින් වෙනවා කියලා. හෙන සෙට් එකක් මූ එක්ක මයික්‍රසොෆ්ට් එකට යයි වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    මොනව උනත් සීනියර් ස්ටාෆ් එක මූ එක්ක වගේ. මම දැක්කා ස්ටාෆ් එක දීල තිබ්බ ඩෙඩ්ලයින් එකක් බෝඩ් එකට . ඒ වෙනකොට ආපහු ගත්තෙ නැත්තං මාස් රිසයින් වෙනවා කියලා. හෙන සෙට් එකක් මූ එක්ක මයික්‍රසොෆ්ට් එකට යයි වගේ
    කොහොමත් උන්ට දැන් කෙල වෙනවා මූ දැන් ගිහිං ඉවරයි නෙ. අරුන් අලුත් CEO කාරයෙක් දාලා. පොරත් වැඩ පෙන්නපු කෙනෙක් twitch එකේ පොර. වෙනසක් කරොත් හොදයි.