Reptilian raceSam කාරයගෙ profile picture එක හෙන toxic look එකක් ගේනවා.නිකන් x files එකේ මොකක් හරි වගේ.
පොර අපරාදේ. ලේසියෙන්ම බිලියන ගානක වැඩක් කරන්න තිබ්බ එළියේ හිටිය නංටහුඩු.. අන්තිමට මයික්‍රොසොෆ්ට් එක තමා දිනල තියෙන්නෙ
මොනව උනත් සීනියර් ස්ටාෆ් එක මූ එක්ක වගේ. මම දැක්කා ස්ටාෆ් එක දීල තිබ්බ ඩෙඩ්ලයින් එකක් බෝඩ් එකට . ඒ වෙනකොට ආපහු ගත්තෙ නැත්තං මාස් රිසයින් වෙනවා කියලා. හෙන සෙට් එකක් මූ එක්ක මයික්‍රසොෆ්ට් එකට යයි වගේපොර අපරාදේ. ලේසියෙන්ම බිලියන ගානක වැඩක් කරන්න තිබ්බ එළියේ හිටිය නං
කොහොමත් උන්ට දැන් කෙල වෙනවා මූ දැන් ගිහිං ඉවරයි නෙ. අරුන් අලුත් CEO කාරයෙක් දාලා. පොරත් වැඩ පෙන්නපු කෙනෙක් twitch එකේ පොර. වෙනසක් කරොත් හොදයි.මොනව උනත් සීනියර් ස්ටාෆ් එක මූ එක්ක වගේ. මම දැක්කා ස්ටාෆ් එක දීල තිබ්බ ඩෙඩ්ලයින් එකක් බෝඩ් එකට . ඒ වෙනකොට ආපහු ගත්තෙ නැත්තං මාස් රිසයින් වෙනවා කියලා. හෙන සෙට් එකක් මූ එක්ක මයික්‍රසොෆ්ට් එකට යයි වගේ
hammomu me black magic karnna patan aran openAI ekata viruddawa hadigawila yanna.
![]()
