මොනවද මනුස්සයෝ මේ කතා...ඉන්ඩිකේටර් විකුනපු සල්ලි වලින්ද ගත්තෙ
තමුන්ගේ අතීතය එච්චර හොඳ නෑ වගේ..හ්ම් හ්ම් @LINDA_ADERSON_22
මොනවද මනුස්සයෝ මේ කතා...ඉන්ඩිකේටර් විකුනපු සල්ලි වලින්ද ගත්තෙ
lankawe tax gewapuwa wath ochchara wenne naha, UK tax paara wadilada..
වයිෆ් බූට් එක තියන්න ඕනී![]()
ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනාමාස ගනන් බලන් ඉඳල, ඕඩර්ස් තුනක් කැන්සල් වෙලා, ඉන්දියාවේ කෝල් සෙන්ටර් වලට ජාතිය අමතලා පුදුමාකාර දුකක් විඳලා අහම්බෙන් එකක් තියෙනව දැකලා ආයේ ඕඩ කරල අද ඉරිදා දවසේ ටිකක් දුර ගිහිල්ලා පෝං එක අතට ගත්තා. අනික් අතට වයිෆ්ට දුන්නා
තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි![]()
නෑ බං වයිෆ්ට ෆොටෝස් ගන්නයි වීඩියෝ කරන්නයි ගොඩක්ම. මේකක්ද කැමර එකක්ද කියල බල බල ඉඳල මේක පහසු නිසා ගත්ත. මට නං මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හොඳටම ඇති.කෝල් එකක් ගන්නනේ මෙච්චර කිය හිතෙනකොට![]()
වයිෆ් බූට් එක තියන්න ඕනී

Magic da ponnaya?![]()
ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනාමාස ගනන් බලන් ඉඳල, ඕඩර්ස් තුනක් කැන්සල් වෙලා, ඉන්දියාවේ කෝල් සෙන්ටර් වලට ජාතිය අමතලා පුදුමාකාර දුකක් විඳලා අහම්බෙන් එකක් තියෙනව දැකලා ආයේ ඕඩ කරල අද ඉරිදා දවසේ ටිකක් දුර ගිහිල්ලා පෝං එක අතට ගත්තා. අනික් අතට වයිෆ්ට දුන්නා
තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි![]()
Magic da ponnaya?
මැජික් තමයි පුක්කෝ ලෝකේ ප්‍රධාන වාණිජ අගනගරෙක මේක මාසෙකට හමාරකට කිට්ටුවෙන්න ගන්න තිබුනේ නෑ කියන්නේ. හරිනං පත්තරේ දාන්න ඕන.Magic da ponnaya?
ඇයි බං apple උන් වැඩිපුර move වෙන එක වැඩියෙන් හදන්නේ නැත්තේ? ලංකාවෙත් මම දන්න විදියට natural titanium නෑමැජික් තමයි පුක්කෝ ලෝකේ ප්‍රධාන වාණිජ අගනගරෙක මේක මාසෙකට හමාරකට කිට්ටුවෙන්න ගන්න තිබුනේ නෑ කියන්නේ. හරිනං පත්තරේ දාන්න ඕන.අද තමයි හරි හමන් ස්ටොක් එකක් ඇවිත් තියෙන්නේ. ඕකත් තව පැයෙන් දෙකෙන් ඉවරයි.
ඕකේ ඩිමාන්ඩ් එක වැඩියි. ඇසෙම්බල් කරන්න ගන්න කැමරා ලෙන්සස් හිඟයි කියල කතාවකුත් ගියා.ඇයි බං apple උන් වැඩිපුර move වෙන එක වැඩියෙන් හදන්නේ නැත්තේ? ලංකාවෙත් මම දන්න විදියට natural titanium නෑ
ow bn, online order kalama 5-6 weeks walin enawa gemak nathiwa gedaratama.online order karapan. ochchara duk widinne mokatada
https://www.apple.com/nz/shop/buy-iphone/iphone-15

හැමතැනම බැලුව, මාස එකහමාරක ඉඳලා හොයනව ඔය එකතැනකවත් තිබුනේ නෑ. ඊයේ ඉඳල තමයි තියෙන්නෙ.
හරි ඉතින් සති හයයි කියන්නේ මාස එකහමාර තමයි. සල්ලි දීල බඩුවක් ගන්න ඔච්චරකල් හිටියමයි.ow bn, online order kalama 5-6 weeks walin enawa gemak nathiwa gedaratama.![]()
![]()
ඉතින් බන් මම කිව්වේ උබට සති 6 තිස්සේ හැමතැනම හොයා හොයා එහෙ මෙහෙ දුවන්න දෙයක් නෑ කියල.Apple official website එකෙන් order එක දැම්මම උබ ඉන්න රටේ තියෙන main apple warehouse එකෙන් උබට ගෙදරටම එවනවා උබේ ගෙදර address දැම්මොත් (මම ඉන්න රටේ නම් ආවේ Sydney warehouse eken) . උබට කැමති නම් store එක select කරලා උබට ලගම තියෙන Apple store එකෙන් pick කරගන්නත් පුළුවන්.easy peasy . shipment එක track කරගෙන ආතල් එකේ පාඩුවේ වෙන වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ.එහෙ මෙහෙ දුව දුව වාත වෙන්න දෙයක් නෑ.හැමතැනම බැලුව, මාස එකහමාරක ඉඳලා හොයනව ඔය එකතැනකවත් තිබුනේ නෑ. ඊයේ ඉඳල තමයි තියෙන්නෙ.
හරි ඉතින් සති හයයි කියන්නේ මාස එකහමාර තමයි. සල්ලි දීල බඩුවක් ගන්න ඔච්චරකල් හිටියමයි.
------ Post added on Nov 20, 2023 at 7:03 PM

මූ 70 ගනන්වල රට පැන්න නාකි අන්කල් කෙනෙක්...ඕල්ඩ් ස්කූල්ඉතින් බන් මම කිව්වේ උබට සති 6 තිස්සේ හැමතැනම හොයා හොයා එහෙ මෙහෙ දුවන්න දෙයක් නෑ කියල.Apple official website එකෙන් order එක දැම්මම උබ ඉන්න රටේ තියෙන main apple warehouse එකෙන් උබට ගෙදරටම එවනවා උබේ ගෙදර address දැම්මොත් (මම ඉන්න රටේ නම් ආවේ Sydney warehouse eken) . උබට කැමති නම් store එක select කරලා උබට ලගම තියෙන Apple store එකෙන් pick කරගන්නත් පුළුවන්.easy peasy . shipment එක track කරගෙන ආතල් එකේ පාඩුවේ වෙන වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ.එහෙ මෙහෙ දුව දුව වාත වෙන්න දෙයක් නෑ.![]()

මූ 70 ගනන්වල රට පැන්න නාකි අන්කල් කෙනෙක්...ඕල්ඩ් ස්කූල්![]()
