Gypsies old members

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නම මතක නැහැ බං..
    ඒත් රිදම් හෝ කීබෝඩ් ගැහුවා වගේ මතක..
    90 ගනන් වල ජිප්සීස් එකේ හිටියේ..
    මට මතකයි මේ සිංදුව ජාතික රූපවාහිනියෙ ඉස්සෙල්ලම ගියේ 94 ඡන්දෙ දවසෙ..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,925
    6,803
    113
    Nawala
    Me video eke yellow color ekak adala sing karanne kauda bn?


    ඔය තිලක් ඩයස් , 80 දශකයේ ලංකාවේ Bass ගහපු ටික දෙනාගෙන් කෙකෙන් ... අර්නි පීරිස් තවත් ඉදිරියෙන්ම හිටපු bass පොරක් තමයි නමුත් sunflowers ලාගෙන් පස්සේ අර්නි ලෝකා දැක්කේ නෑ. තිලක් නම් ලංකාවේ නෑ මම හිතන්නේ.
     
    • Sad
    Reactions: Necromancer