Binance Founder Changpeng Zhao Steps Down, Pleads Guilty

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    නාකි මයිනා නම් ඉතින් ඔහොමවත් පිලිගන්නෙ නෑ නේද හුත්තිගෙ පුතෝ... පුලුවන්තරම් money laundering කරනවා අනාත සිංහලුන්ට පුකේ ඇරලා 🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,964
    113
    සේදවත්ත
    ඔව් මාස 6ක් විතර එකතැන පල්වෙනවා.
    අරුත් කියලා තිබ්බා ඌ නිවාඩුවක් අරන් නෑලු අවුරුදු 6ක්. ඇවිත් defi වලට වැඩි අවධානයක් දෙනවා කියලා. ceo කරන්නයි ටෙක්නිකල් කරන්නයි මනුස්සයෙක්ට බෑ. රිචඩ් ටින්ග් හොද ෆයිනෑස් අත්දැකිම් තියන එකෙක්
     
    • Like
    Reactions: 2osama

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    අරුත් කියලා තිබ්බා ඌ නිවාඩුවක් අරන් නෑලු අවුරුදු 6ක්. ඇවිත් deft වලට වැඩි අවධානයක් දෙනවා කියලා. ceo කරන්නයි ටෙක්නිකල් කරන්නයි මනුස්සයෙක්ට බෑ. රිචඩ් ටින්ග් හොද ෆයිනෑස් අත්දැකිම් තියන එකෙක්
    ඇත්ත defi තව දියුණු කරන්න පුළුවන්. එහෙම උනොත් අපිටත් මීට වඩා හොඳයි
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,964
    113
    සේදවත්ත
    ඇත්ත defi තව දියුණු කරන්න පුළුවන්. එහෙම උනොත් අපිටත් මීට වඩා හොඳයි
    කොමත් ඩිජිටල් කරන්සි එනවා. දැනටම US යුරොප් උන්ගේ ප්ලැට්ෆොම් හදාගෙන යන්නෙ . ෆිසිකල් මනී ඉවරයි වෙන රටවල් ඩොලර් එක විනාස කරන්න හදනකොට අරුන් එක අත ඇරලා ඩිජිටල් කරන්සි යනවා . අනික මුදල් පාලනය කරගන්න බෑ ආන්ඩුවලට ඩිජිටල් කරන්සි නිසා . උන්ටත් රෙවිලා ඉන්නේ කොමද පාලනය ගන්නේ බලන්න . අඩුම පඩිය හරි ටැක්ස් කරගන්න එපැයි ආන්ඩු 🤣
     
    • Like
    Reactions: 2osama and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    කොමත් ඩිජිටල් කරන්සි එනවා. දැනටම US යුරොප් උන්ගේ ප්ලැට්ෆොම් හදාගෙන යන්නෙ . ෆිසිකල් මනී ඉවරයි වෙන රටවල් ඩොලර් එක විනාස කරන්න හදනකොට අරුන් එක අත ඇරලා ඩිජිටල් කරන්සි යනවා . අනික මුදල් පාලනය කරගන්න බෑ ආන්ඩුවලට ඩිජිටල් කරන්සි නිසා . උන්ටත් රෙවිලා ඉන්නේ කොමද පාලනය ගන්නේ බලන්න . අඩුම පඩිය හරි ටැක්ස් කරගන්න එපැයි ආන්ඩු 🤣
    යේස් මචෝ මම හිතුවේ නෑ මේකේ ඔය ගැන හරි දැනුමක් තියෙන අය ඉන්නවා කියල.අපිත් දැන් defi වෙලා තමා ඉන්නේ.මොන හාමු ආවත්,අපිට අවුලක් නෑ.මෙහෙ දැන් ඉන්ටනෙට් තහනම් කලොත් තව ටිකකින් සිංග ගිහිල්ල වැඩ කරනවා 😂
     
    • Like
    Reactions: 2osama

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    Good opportunity. Markets down wei sathi dekak withara. Thawa tikak down unahama buy karanna puluwan.
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,964
    113
    සේදවත්ත
    යේස් මචෝ මම හිතුවේ නෑ මේකේ ඔය ගැන හරි දැනුමක් තියෙන අය ඉන්නවා කියල.අපිත් දැන් defi වෙලා තමා ඉන්නේ.මොන හාමු ආවත්,අපිට අවුලක් නෑ.මෙහෙ දැන් ඉන්ටනෙට් තහනම් කලොත් තව ටිකකින් සිංග ගිහිල්ල වැඩ කරනවා 😂
    ඔය ඩෙපි නොවේ පොපිට් ආවත් අපි ඉන්නේ උන්ගේ සිස්ටම් එකේ . එක පොලිටිකල් ඩිශන් එක්කින් අපේ සැප ලෝකේ නරකාදියක් වෙන්න පුලුවන් . ලෝකේ ඉන්න තැන අදාල නෑ. සල්ලි හොයනවනම් ඔයා සිස්ටම් එකේ එකෙක් . නැත්ටම් දුපත් වෙලා ඉන්ටනෙට් නැතුව වෙනම වගා කරන් ඉන්න ඕනේ .
     
    • Like
    Reactions: lankalk and 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අපේ රටේ මාස 6 ක ආදායම🤦
    Apita-Pukada-Ponnayo.gif
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    ඔය ඩෙපි නොවේ පොපිට් ආවත් අපි ඉන්නේ උන්ගේ සිස්ටම් එකේ . එක පොලිටිකල් ඩිශන් එක්කින් අපේ සැප ලෝකේ නරකාදියක් වෙන්න පුලුවන් . ලෝකේ ඉන්න තැන අදාල නෑ. සල්ලි හොයනවනම් ඔයා සිස්ටම් එකේ එකෙක් . නැත්ටම් දුපත් වෙලා ඉන්ටනෙට් නැතුව වෙනම වගා කරන් ඉන්න ඕනේ .
    ඒ ඔයා සිස්ටම් ගැන ගත්ත දැනුමට අනුව පේන විදිය.සිඅටම් තොර ගන්න කොට ගැටළු එනවා.අපි ඒ තියෙන සිස්ටම් අපිට ඕන විදියට වෙනස් කර ගන්න දැනුමක් හදා ගන්න දැන ගන්න ඕන.එතකොට ඒවා අපේ සිස්ටම්.මේකේ කලින් හිටිය කෙනෙක් තමා මට බ්ලොක් චෙන් ඉගැන්නුවේ.හරියට යකඩ ගොඩට කතා කරගන්න පුළුවන් දනුම ගත්තු කෙනාට නිදහසේ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: manarrow and 2osama

    😎 ඔයා හරි
     
    • Like
    Reactions: lankalk and 2osama