Passbook නැති bank accounts...!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Genie sure ද? උන්ගේ branch network ekak na ne

    Ipay කියන්නේ app base එකක් නේද?
    ------ Post added on Nov 23, 2023 at 12:50 PM
    Genie අවුලක් නෑ Dialog නෙ. හැබැයි දැන් කාර්තුවකට minimum Rs.15000ක් daily maintain කරේ නැත්තං, quarterly Rs.250ක් කපනවා.

    iPay/ Flash දෙකම app based.
    iPay එකක් හදද්දි උං අපිට Conventional Digital Savings කියලා LOLC account එකක් හදලා දෙනවා.

    Nama mathaka naha. Normal savings account eka
    HNB Solo නේද?
    ------ Post added on Nov 23, 2023 at 1:14 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ow.sure karanna ba.issue ekk awoth fix karaganna lesi na.:confused2:flash nm use karanawa.ekath mata awulk na thawama.
    Eka ne bn. Salli daala thiyanne nam honda na uda එක්කෙනෙක් කියලා තියන්නේ 15,000 k maintain karanna. නැත්නම් 250 deduct Kara gannawa kiyala

    Genie අවුලක් නෑ Dialog නෙ. හැබැයි දැන් කාර්තුවකට minimum Rs.15000ක් daily maintain කරේ නැත්තං, quarterly Rs.250ක් කපනවා.

    iPay/ Flash දෙකම app based.
    iPay එකක් හදද්දි උං අපිට Conventional Digital Savings කියලා LOLC account එකක් හදලා දෙනවා.

    HNB Solo නේද?
    ------ Post added on Nov 23, 2023 at 1:14 PM
    15,000 maintain karanna one da bn?
    ------ Post added on Nov 23, 2023 at 5:33 PM
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Eka ne bn. Salli daala thiyanne nam honda na uda එක්කෙනෙක් කියලා තියන්නේ 15,000 k maintain karanna. නැත්නම් 250 deduct Kara gannawa kiyala

    15,000 maintain karanna one da bn?
    ------ Post added on Nov 23, 2023 at 5:33 PM
    c512c56c-ac59-472d-9ba1-c8e8720b0654.jpeg

    3rd point eka balanna.
    Genie එකේ මුල්ම දවස් වල annual එහෙම දෙපාර කැපිල තිබ්බා. ඒවා කියලා refund කරගන්න පට්ටම කට්ටක් කන්න උනා. ඉතිං 15ක් නෙමෙයි රු.500ක් තියන්න බෑනෙ එහෙම accounts වල.
    ඒ නිසා දැන්නං ඕනේ වෙලාවට විතරක් topuo කරලා use කරනවා.
    හිතුනොත් December වලින් අයින් කරලා දානවා.