BOC Smartgen

moveon

Well-known member
  • Nov 2, 2022
    502
    867
    93
    BOC Smartgen account එකක් තියෙනව, ඕක open කරද්දි Internet Banking එහෙමත් ගත්තා.

    පාවිච්චි වෙන්නෙ මාසෙකට දවසක් වගේ.

    දැන් BOC Flex එක තියෙන නිසා අර Internet Banking එක ඕනත් නෑ වගේ.

    Smartgen accounts වලට කිසිම annual fee එකක් නැහැ කියන්නෙ ඇත්තද?
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    604
    654
    93
    27
    JAPAN
    BOC Smartgen account එකක් තියෙනව, ඕක open කරද්දි Internet Banking එහෙමත් ගත්තා.

    පාවිච්චි වෙන්නෙ මාසෙකට දවසක් වගේ.

    දැන් BOC Flex එක තියෙන නිසා අර Internet Banking එක ඕනත් නෑ වගේ.

    Smartgen accounts වලට කිසිම annual fee එකක් නැහැ කියන්නෙ ඇත්තද?
    card ekata 500 kapanawa
    matanam eka witarai
     
    • Like
    Reactions: Yeezus

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    BOC eke card ekak oni neda account eka activate wenna? mage laga card ekak nahane. mokada karanne ethakota?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    BOC eke card ekak oni neda account eka activate wenna? mage laga card ekak nahane. mokada karanne ethakota?
    ඔව් නේද මම ෆ්ලෙෆ් ඇප් එක හැදුවෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ද කොහෙද
    කර්ඩ් එක ඕන තමයි සමන්‍ය boc app එකත ඇයින් කරනවලු
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    502
    867
    93
    BOC eke card ekak oni neda account eka activate wenna? mage laga card ekak nahane. mokada karanne ethakota?
    Flex app eka card netuwa fully activate karanna branch ekata yanna ona

    ඔව් නේද මම ෆ්ලෙෆ් ඇප් එක හැදුවෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ද කොහෙද
    කර්ඩ් එක ඕන තමයි සමන්‍ය boc app එකත ඇයින් කරනවලු
    Ow card netnam branch ekata gihin manual verify karanna ona
    ------ Post added on Apr 25, 2026 at 8:48 PM