BOC Online Banking අයින් කරලා ද ? දැන් තියෙන්නේ flex ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කවුද අප්පා BOC පාවිච්චි කරන්නේ. ගුබෙට්ටක්නේ.
    මම ඔකේ සල්ලි තියාගන්නේ නැහැ බන් Com Bank Use කරන්නේ
    අපේ ගමේ ATM තියෙන්නේ BOC විතරයි , දවසක් මගේ Com Bank කාඩ් එක හිරවෙලා දෙන්න බෑ කිව්වා උන්
    එක නිසා Com Bank එකේ තියෙන සල්ලි BOC එකට දාගෙන , BOC කාඩ් එක ATM එකට දාලා ගන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    මම ඔකේ සල්ලි තියාගන්නේ නැහැ බන් Com Bank Use කරන්නේ
    අපේ ගමේ ATM තියෙන්නේ BOC විතරයි , දවසක් මගේ Com Bank කාඩ් එක හිරවෙලා දෙන්න බෑ කිව්වා උන්
    එක නිසා Com Bank එකේ තියෙන සල්ලි BOC එකට දාගෙන , BOC කාඩ් එක ATM එකට දාලා ගන්නේ
    BOC එකේ Cardless කියලා එකක් තියනවා කාඩ් එකක් නැතිව සල්ලි ගන්න පුලුවන් ඒක enable කරාම, BOC ATM වලින්
    බැංකුවට ගිය වෙලාවක ඒක හදා ගන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Uba kiyana de karana ekek nemei ne 🤣
    උන් මගේ වැඩේ කරලා දුන්නා එක නිසා Close කරේ නැහැ බන් Customer Care එකී නම් නොදැන වගේ කතා කරේ මට

    BOC එකේ Cardless කියලා එකක් තියනවා කාඩ් එකක් නැතිව සල්ලි ගන්න පුලුවන් ඒක enable කරාම, BOC ATM වලින්
    බැංකුවට ගිය වෙලාවක ඒක හදා ගන්න
    හරි මම බලන්නම් බන්
    ------ Post added on Jul 13, 2026 at 7:02 PM