We don't need your doctors We don't need your engineers

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    අපි නම් ඉතින් බොකෝ හරාම් කියයි, රොහින්ග්‍යා කියයි සේරම උඩ දාගෙන පදිංචි කරගත්තේ 😆
    Ubalata mathakada danne na Pakistanen 2017 or 2014 genna gaththe 2001 withara ppanadura paththe padinchi kale.

    Samawenna ona aurudda mathaka dan. kohoma hari 2000k withara pakisthan saranagathayo widihata meheta gennuwa set ekak.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Ubalata mathakada danne na Pakistanen 2017 or 2014 genna gaththe 2001 withara ppanadura paththe padinchi kale.

    Samawenna ona aurudda mathaka dan. kohoma hari 2000k withara pakisthan saranagathayo widihata meheta gennuwa set ekak.

    ඔව් මම ඒ නිව්ස් එක දැක්කා ඒ කාලෙ.
    දැන් නෑ හොයාගන්න.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොහෙවත් යන ඉරාකෙට ගහන්න යුද්දෙට ගියේ ඇයි ? අදාල නැති රට වල ඉරාකේ මිනිස්සුන්ට පොලන්ඩ් වලට illegally හරි migrate වෙලා සල්ලි හොයන්න අයිතියක් තීනවා . 2.50 neo nazi බොරු show දානවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    Ubalata mathakada danne na Pakistanen 2017 or 2014 genna gaththe 2001 withara ppanadura paththe padinchi kale.

    Samawenna ona aurudda mathaka dan. kohoma hari 2000k withara pakisthan saranagathayo widihata meheta gennuwa set ekak.
    පකිස්තනයේ මුස්ලිම් අය නෙවෙයි ආවේ වෙන ආගම් වල අය
    Temporary බං ගෙනාවේ වෙනත් Safe රටකට අරගෙන යනකම්
    ලංකාවේ පදිංචි කරන්න නෙවෙයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    පකිස්තනයේ මුස්ලිම් අය නෙවෙයි ආවේ වෙන ආගම් වල අය
    Temporary බං ගෙනාවේ වෙනත් Safe රටකට අරගෙන යනකම්
    ලංකාවේ පදිංචි කරන්න නෙවෙයි
    ඔව් ඒ ගැන නම් බයක් තියාගන්න ඕන නෑ. අබ ඇටයක තරමේ හරි මොළයක් ඇතිනේ උන්ටත් 🥴
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    ඔව් ඒ ගැන නම් බයක් තියාගන්න ඕන නෑ. අබ ඇටයක තරමේ හරි මොළයක් ඇතිනේ උන්ටත් 🥴
    උන් USA හරි EU හරි ගන්න ඇති ලංකාවේ ඉන්න උන් කැමති වෙන්නේ නැහැ🤣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    මෙතන අවුල ඉල්ලීගල් එන සෙට් එක කිසි කොලිටි එකක් නැති සෙට් එක එන්නෙ, ජර්මනි, ඉතලි වලට වෙලා තියෙන දෙ පෙනවානෙ.මෙක ට්‍රෙන්ඩ් එකක් වෙයි ඉස්සරහට.ඇන්ජෙලා මාර්කල්ට බනිනව ජර්මන් උන් කරපු ගොන් වැඩෙට.මන් හිදටම දන්න ජර්මන් ඩයල් එකක් ඉන්නවා ලන්කවෙ පදින්චි වෙලා.උ කියනව ඉමිග්‍රන්ට් උන්ටත් එක්ක හම්බ කරනන්න වෙලාලු උන්ට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,833
    1
    27,858
    113
    මෙතන අවුල ඉල්ලීගල් එන සෙට් එක කිසි කොලිටි එකක් නැති සෙට් එක එන්නෙ, ජර්මනි, ඉතලි වලට වෙලා තියෙන දෙ පෙනවානෙ.මෙක ට්‍රෙන්ඩ් එකක් වෙයි ඉස්සරහට.ඇන්ජෙලා මාර්කල්ට බනිනව ජර්මන් උන් කරපු ගොන් වැඩෙට.මන් හිදටම දන්න ජර්මන් ඩයල් එකක් ඉන්නවා ලන්කවෙ පදින්චි වෙලා.උ කියනව ඉමිග්‍රන්ට් උන්ටත් එක්ක හම්බ කරනන්න වෙලාලු උන්ට.
    ඒ ගොන් වාහේ තමයි open boarder policy, illegal immigrants quotas ගෙනැල්ලා EU එක විනාස කරේ.