Money Market Fund???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,396
    886
    113
    Money Market Fund වල negative interest rates යන්න පුළුවන්ද? (අපි දාපු සල්ලි වලිනුත් අඩු වෙනවා වගේ)

    (CAL, NDB Wealth, First Capital)
     
    Last edited:

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    Ne neda. Eke thiyena limit eka adu wunoth normal savings account ekakata convert wenawa. kokatath open karana bank eken ahala balanna.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Money market නං නෙගටිව් වෙන්න බෑනෙ🤔 එහෙම කියලා කොහේ දානවද උංනෙ දන්නෙ ඒත්