mukuth wenne na bn math o/l failFail උනා කියලා පසුතැවෙන්න දෙයක් නෑ. VTA වගේ ඒවා වලින් NVQ Level 7 වෙනකන් යන්න පුළුවන්. Level 7 කියන්නෙ Degree එක මම හිතන්නෙ. රජයෙන් නොමිලේ කරන්නෙ ගොඩක් ඒවා.
NVQ ලබ්බවල් ගවමන්ට් ඇරුනම සතපාක වැඩක් නෑFail උනා කියලා පසුතැවෙන්න දෙයක් නෑ. VTA වගේ ඒවා වලින් NVQ Level 7 වෙනකන් යන්න පුළුවන්. Level 7 කියන්නෙ Degree එක මම හිතන්නෙ. රජයෙන් නොමිලේ කරන්නෙ ගොඩක් ඒවා.
Nvq 4 (6month) + TrainingFail උනා කියලා පසුතැවෙන්න දෙයක් නෑ. VTA වගේ ඒවා වලින් NVQ Level 7 වෙනකන් යන්න පුළුවන්. Level 7 කියන්නෙ Degree එක මම හිතන්නෙ. රජයෙන් නොමිලේ කරන්නෙ ගොඩක් ඒවා.
ඔව්. ලෙවල් 4 වලින් පස්සෙ ඉදන් ජොබ් කරන්න පුළුවන්. නිකන් ත්‍රීවිල් එලවන වගේ ජොබ් වලට යනවට වඩා ඔහොම ඒවා හොදයි මම හිතන්නෙ. අනික ඔය ලෙවල් 4 එක උනත් වෙන රටවල පිලිගැනීමක් තියෙනවා. සමහර කෝස් කරලා ලෙවල් 4 වගේ ගත්තම තමන්ගෙම බිස්නස් එකක් පටන්ගන්න පුළුවන්. සැලූන් වගේ දේවල් දාගෙන ඉන්නවා ගොඩක් අය. රජයෙන් අඩු පොලියට ණය පවා දුන්නා ඉස්සර නම්. දැන් කොහොමද දන්නෙ නෑ. ඩිග්‍රී ලෙවල් එකටම යන්න ඕනෙ කියලාඑකක් නෑ ඉතින්. තමන්ට දෙයක් කරගන්න පුළුවන් නම් එච්චරයිනෙ. මගේ යාළුවො හිටියා සමහරු ඒකාලෙ හමුදාවට එහෙම ගියා. අපි ඒලෙවල් කරද්දි එයාලා ගෙවල්නුත් හදනවා. තව යාළුවෙක් හිටියා මෝටර් මැකෑනික් හරි මොකක් හරි කලේ. දැන් ජර්මනියෙ. ඔහොම ඕන තරම් අය මම දන්නවා ඕලෙවල් විතරක් කරලා පස්සෙ nvq කරපු අය.Nvq 4 (6month) + Training
+
Nvq 5 (1year) + Training
+
Nvq 7 (3year) + Training
*Bare minimum.