ලංකාවට low quality භාණ්ඩ ගෙන්වීම ගැන උඹලාගේ අදහස් මොනවද?
උදාහරණයකට ඉලෙක්ට්‍රොනික් උපකරණ ගමුකෝ, දැනට අවුරුදු 20කට 25කට 30කට විතර කලින් ලංකාවට ඉම්පොර්ට් කළේ හොඳ කොලිටි බඩු. මිල වැඩි උනත් මිනිස්සු අමාරුවෙන් හරි සල්ලි එකතු කරලා බඩු අරගෙන කාලයක් පාවිච්චි කළා. ගන්න වත්කමක් නැති එකා නිකං හිටියා. ඒත් දැන් එක එක කොලිටියට බඩු එනවා. සමහර ඒවා මාසයයි දෙකයි වැඩ කරන්නේ. අපරාදේ රටිින් එළියට යන සල්ලි.