රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,119
    34,684
    113
    ලංකාවට low quality භාණ්ඩ ගෙන්වීම ගැන උඹලාගේ අදහස් මොනවද?

    උදාහරණයකට ඉලෙක්ට්‍රොනික් උපකරණ ගමුකෝ, දැනට අවුරුදු 20කට 25කට 30කට විතර කලින් ලංකාවට ඉම්පොර්ට් කළේ හොඳ කොලිටි බඩු. මිල වැඩි උනත් මිනිස්සු අමාරුවෙන් හරි සල්ලි එකතු කරලා බඩු අරගෙන කාලයක් පාවිච්චි කළා. ගන්න වත්කමක් නැති එකා නිකං හිටියා. ඒත් දැන් එක එක කොලිටියට බඩු එනවා. සමහර ඒවා මාසයයි දෙකයි වැඩ කරන්නේ. අපරාදේ රටිින් එළියට යන සල්ලි.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අවුරුදු 20කට 25කට 30කට විතර කලින් ලංකාවට ඉම්පොර්ට් කළේ හොඳ කොලිටි බඩු
    පිස්සුද බන්. ඒ කාලෙත් ගෙන්නුවේ හොදම quality බඩු නෙවෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    ඉස්සර යුරෝපෙ පොහොසත් කලා, දැන් චීනෙ පොහොසත් කරනවා 💁🏻

    අැයි ඉන්දියාව..ලංකාවේ දැන් තියෙන ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු ඉන්දියන්..කෝච්චි ඵන්ජිනුත් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ඵකෙන් ඉන්දියාවෙන් ගෙනාපුවා..ලංකාවේ ගොඩක්ම සල්ලි යන්නෙ ඉන්දියාවට..කෑම බීමත් ගේනවනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    ලංකාවට low quality භාණ්ඩ ගෙන්වීම ගැන උඹලාගේ අදහස් මොනවද?

    උදාහරණයකට ඉලෙක්ට්‍රොනික් උපකරණ ගමුකෝ, දැනට අවුරුදු 20කට 25කට 30කට විතර කලින් ලංකාවට ඉම්පොර්ට් කළේ හොඳ කොලිටි බඩු. මිල වැඩි උනත් මිනිස්සු අමාරුවෙන් හරි සල්ලි එකතු කරලා බඩු අරගෙන කාලයක් පාවිච්චි කළා. ගන්න වත්කමක් නැති එකා නිකං හිටියා. ඒත් දැන් එක එක කොලිටියට බඩු එනවා. සමහර ඒවා මාසයයි දෙකයි වැඩ කරන්නේ. අපරාදේ රටිින් එළියට යන සල්ලි.

    ඉතිං අපිට කොලිටි බඩු ගෙන්නගන්න පුළුවන්නේ කැමති විදිහට ඕනැම රටකින් :yes:

    බල්ක් ඕනැ නැත්නම් එහෙම ගන්න එක ලාබයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලංකාවේ විතරක් නෙවෙයි දැන් හැම රටේම තියෙන්නේ චයිනීස් ඒවා තමයි. දැන් මිනිස්සු බාන්ඩ වලට එච්චර වියදම් කරන්න කැමති නැහැ. මිල අඩු එකක් අරන් අවුරුදු කීපයක් පාවිච්චි කරලා විසිකරලා දාල අප්ඩේට් වෙන්න තමයි මිනිස්සු කැමති. ඒක නිසා දැන් කොලිටි බඩු කියල ජාතියක් හදන්නේ නැහැ. මිල තමයි කී ෆැක්ටර් එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,684
    113
    ලංකාවේ විතරක් නෙවෙයි දැන් හැම රටේම තියෙන්නේ චයිනීස් ඒවා තමයි. දැන් මිනිස්සු බාන්ඩ වලට එච්චර වියදම් කරන්න කැමති නැහැ. මිල අඩු එකක් අරන් අවුරුදු කීපයක් පාවිච්චි කරලා විසිකරලා දාල අප්ඩේට් වෙන්න තමයි මිනිස්සු කැමති. ඒක නිසා දැන් කොලිටි බඩු කියල ජාතියක් හදන්නේ නැහැ. මිල තමයි කී ෆැක්ටර් එක.
    චයිනීස් උනත් හොඳ කෙලිටි බඩු තියෙනවනේ බං. අපේ උන් ගෙන්වන්නෙම ජරා කොලිටියෙන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    චයිනීස් උනත් හොඳ කෙලිටි බඩු තියෙනවනේ බං. අපේ උන් ගෙන්වන්නෙම ජරා කොලිටියෙන්.
    බ්‍රෑන්ඩ් එක අනුව තමයි. ලංකාවට මිල වැඩි දෙයක් ගෙනල්ල විකුනන්න බැහැනේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    චීන බඩු වල හොඳ සහ නරක කොලිටි දෙකෙන්ම තියනවා. ඒ උනාට ඉන්දියන් එව්වනම් හද්දම චා. මම නම් ඉන්දියන් කියලා දැන ගත්තොත් රොටියක් වත් ගන්නේ නැහැ කන්න වත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    චීන බඩු වල හොඳ සහ නරක කොලිටි දෙකෙන්ම තියනවා. ඒ උනාට ඉන්දියන් එව්වනම් හද්දම චා. මම නම් ඉන්දියන් කියලා දැන ගත්තොත් රොටියක් වත් ගන්නේ නැහැ කන්න වත්
    Indian blender ehema lorry engine wage sadde.
    Ape gadara nam use karanne 1990 bara ganan wala national blender ekak. Sadda badda mokuth na
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,684
    113
    චීන බඩු වල හොඳ සහ නරක කොලිටි දෙකෙන්ම තියනවා. ඒ උනාට ඉන්දියන් එව්වනම් හද්දම චා. මම නම් ඉන්දියන් කියලා දැන ගත්තොත් රොටියක් වත් ගන්නේ නැහැ කන්න වත්
    මාසයක් දෙකක් යූස් කරපු. වැඩ නොකරන low quality phone accessories (Charger, data cable, Handfree, Battery ) ටොන් ගානක් තියෙනවා ලංකාවේ. e-waste