රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

Lahiru_Madushan

Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    ලංකාවේ විතරක් නෙවෙයි දැන් හැම රටේම තියෙන්නේ චයිනීස් ඒවා තමයි. දැන් මිනිස්සු බාන්ඩ වලට එච්චර වියදම් කරන්න කැමති නැහැ. මිල අඩු එකක් අරන් අවුරුදු කීපයක් පාවිච්චි කරලා විසිකරලා දාල අප්ඩේට් වෙන්න තමයි මිනිස්සු කැමති. ඒක නිසා දැන් කොලිටි බඩු කියල ජාතියක් හදන්නේ නැහැ. මිල තමයි කී ෆැක්ටර් එක.
    Branded ewa?
     
    • Like
    Reactions: NRTG

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    It has more to do with how much affordable the items are for the people. eg- Chinese ewa lankaawe wagema US/Canadath tiyanwa. Only thing what they sale in Canada/USA market is actually in good quality since it can be sold at a high price point (still cheaper than local) . Quality ekath aththamta hodai/durable surprisingly for chinese products.

    higher price - better qulaity
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මෙහෙමයි ඉතින් ඒ කාලෙ ඔය බඩු සාපේක්ෂව මිල වැඩියි. දැන් උනත් එහෙම වැඩි මිලක් දීලා ගන්නවනන් හොඳ බ්‍රෑන්ඩ් එකක් බලල ගන්නවනන් ඒ වගේම කොලිටි එක තියෙනව. තියෙන අඩුම ගනන් ඒවා අරන් අරවත් එක්ක කම්පෙයා කරල වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    හොඳ බ්‍රෑන්ඩ් ලංකාවේ මිනිස්සු අහලවත් නෑ Example - Miele.
    ඕක ටිකක් හරි වෙනස් උනේ ඉස්සර ආපු quality ජපන් බ්‍රෑන්ඩ් ටිකෙන් විතරයි.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලොල් කොලිටි නම් මොනවද
    ලෝකේ වෙන වල තහනම් ඊයම් ලංකාවේ හැම branded paint එකකකම nippon paints 2.50 හොර company එකේ international වෙබ් සයිට් එකේ තීනවා උන් කිසිම household paint ඊයම් දාන්නේ නැහැ ලු . ලංකාවේ nippon paints 2.50 හොර company එකෙන් විකුණන household paints වල ඊයම් තීනවා . ලංකාවේ නීති නැති නිසා .


    නීති නැති ඒවා විතරක් නෙමේ නීති තීන තහනම් කරපුව ලංකාව් නීතියෙන් ගේනවා ලංකාවට . පෝර වල එක කෙමිකල් එකක් තහනම් කරද්දී එකෙක් ඇඬුව පාර්ලිමන්ට් එකේ ,















    අවුරුදු දහයක් වෙලා.
    තාමත් විසඳුමක් නැද්ද?
    මොනවද බං ඊයම් නැති තීන්ත වර්ග?
     
    • Like
    Reactions: Any.key and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අම්මා 1985 දි කලුතරින් ගත්ත ගෑස් කුකර් එකෙන් තාම උයන්නෙ මම. Sanyo Japan
    එක තමා ඒ company හැදී ගැවිලම ගියේ

    මාසයක් දෙකක් යූස් කරපු. වැඩ නොකරන low quality phone accessories (Charger, data cable, Handfree, Battery ) ටොන් ගානක් තියෙනවා ලංකාවේ. e-waste
    ඒ ඉතින් අපේ උන් ගන්නෙත් අඩුව ට නේ. මට ෆෝන් එකට ලැබුණු ඔරිජිනල් chargers සමහරනේව අවුරුදු 10 ක් 12 ක් විතර පරණයි
    ------ Post added on Dec 2, 2023 at 6:50 AM
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    ඉතින බන් මෙහෙම දේකුත් තියනවා.බඩුව කොලිටි උනා කියල වැඩි ගානක් දීල අරන් ගොඩක් කල් යුස් කරද්දී ටෙක්නොලොජි පරණ වෙනවා.ඉතින් වැඩක් තියනවද ? දැන් ගොඩක් කරන්නේ අඩු ගානක් දීල අරන් කෙටි කාලයක් යුස් කරලා එක අයි කරලා අලුත්ටෙක්නොලොජි වලට මාරු වෙන එක.

    හැබැයි ලංකාවේ ටක්ස් නිසා ලෝම කොලිටි බදු ගන්න වෙන්නෙත් වැඩි ගාන්නක් දීල :(
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින බන් මෙහෙම දේකුත් තියනවා.බඩුව කොලිටි උනා කියල වැඩි ගානක් දීල අරන් ගොඩක් කල් යුස් කරද්දී ටෙක්නොලොජි පරණ වෙනවා.ඉතින් වැඩක් තියනවද ? දැන් ගොඩක් කරන්නේ අඩු ගානක් දීල අරන් කෙටි කාලයක් යුස් කරලා එක අයි කරලා අලුත්ටෙක්නොලොජි වලට මාරු වෙන එක.

    Thinkpad එකක් පාවිච්චි කරලා බලපං ( T series වගේ)
     
    • Like
    Reactions: NRTG and lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මම කිව්වේ බ්‍රැන්ඩඩ් බඩුවක් ගෙනල්ලා අවුරුදු 15-20 පාවිච්චි කරනවා කියන එක නෙමේ. දැන් මාකට් එකේ තියෙන භාන්ඩයක් මාස 3ක් පාවිච්චි කරන්න බැරි බව. විශේෂයෙන්ම ලෝ කොලිටි ෆෝන් අක්සසරීස්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පොදුවේ කිව්වේ බ්‍රෝ
    Highly depends ban. godak badu thiyanawa ehemea wenne nathi ewa

    example
    Wire cord,
    most electrical equipment(not electronic), heating equipments, fan, rice cooker, oven etc etc
    Sewing machine wage michanical ewa
    oya wage godak ewaye alut ewa kiyala maha loku technological difference ekak na
    even audio equipment ehema unat, inouts thiyana nisa modern tech ekka kisi awulak natuwa wada karanawa neh
     
    • Love
    • Like
    Reactions: Any.key and lilman