AI සුපිරිම වැඩ්ඩෝ එන්න!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    FB_IMG_1701491649727.jpg


    කොහොමද මචන්ලා මේ වගේ ඉමේජස් ජෙනරේට් කරන්නේ? මොනවද ටූල්ස්?? Yutube Tutorial ටිකක් දන්නකෝ..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Sign in වෙලා හිටියත්
    මේ error එක එනවනේ බන් චැට් කරේම නැතුව

    මොකද්ද ඖල මචන්
    My rewards points 50 තියනවා

    You've reached the conversation limit for today. Sign in to continue your chat.


    මේක නේද
    ඇයි මේ Sign in වෙන්න කියන්නේ
    86363.JPG

    Mokadda bn tool eka?
    ------ Post added on Dec 2, 2023 at 12:45 PM
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    bing search එක ගොඩක් use කරනව නෙහ්?

    හරි මචන් points වැඩි උනාම වැඩ
    Windows 11 වල Get the latest updates as soon as they're available කියන එක enable කරාම latest but barely tested updates නිතර හම්බෙනවා. රිස්ක් එකක් තියනවා හැබැයි පොයින්ට්ස් වැඩිවෙනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Windows 11 වල Get the latest updates as soon as they're available කියන එක enable කරාම latest but barely tested updates නිතර හම්බෙනවා. රිස්ක් එකක් තියනවා හැබැයි පොයින්ට්ස් වැඩිවෙනවා
    රිස්ක් එක මොකද්ද මචන්
     

    Attachments

    • OIG.jpeg
      OIG.jpeg
      145.7 KB · Views: 72
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    රිස්ක් එක මොකද්ද මචන්
    මගේ ඊයෙ ඉඳන් delete key එක වැඩනෑ
    On screen keyboard එකේවත් වැඩනෑ :angry:
    දැනට right click කරලා තමයි delete කරන්නේ
    ඊගාව update එක එනකන් ඉනන වෙනවා ඒක හරිගස්සගන්න
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මගේ ඊයෙ ඉඳන් delete key එක වැඩනෑ
    On screen keyboard එකේවත් වැඩනෑ :angry:
    දැනට right click කරලා තමයි delete කරන්නේ
    ඊගාව update එක එනකන් ඉනන වෙනවා ඒක හරිගස්සගන්න
    අඩේ

    ඇඟිලි එහෙම හොඳට එනවනේ බන් මේකේ
    ගේමක් ගහ ගන්න සුපිරි
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    අඩේ

    ඇඟිලි එහෙම හොඳට එනවනේ බන් මේකේ
    ගේමක් ගහ ගන්න සුපිරි
    ඒවුනාට උඹ මගේ නමදාලා ගවුමක් ඇඳගත්ත කොල්ලෙක් හදපු එක වැරදි මචං