කොහොමද මචන්ලා මේ වගේ ඉමේජස් ජෙනරේට් කරන්නේ? මොනවද ටූල්ස්?? Yutube Tutorial ටිකක් දන්නකෝ..
me free da හැදුවේ මචන්Bing chat
![]()
Mokadda bn tool eka?
Sign in වෙලා හිටියත්
You've reached the conversation limit for today. Sign in to continue your chat.
------ Post added on Dec 2, 2023 at 12:45 PMMokadda bn tool eka?
I have no idea how it works, here are my stats on bingSign in වෙලා හිටියත්
මේ error එක එනවනේ බන් චැට් කරේම නැතුව
මොකද්ද ඖල මචන්
My rewards points 50 තියනවා
bing search එක ගොඩක් use කරනව නෙහ්?I have no idea how it works, here are my stats on bing
![]()
Windows 11 වල Get the latest updates as soon as they're available කියන එක enable කරාම latest but barely tested updates නිතර හම්බෙනවා. රිස්ක් එකක් තියනවා හැබැයි පොයින්ට්ස් වැඩිවෙනවාbing search එක ගොඩක් use කරනව නෙහ්?
හරි මචන් points වැඩි උනාම වැඩ
රිස්ක් එක මොකද්ද මචන්Windows 11 වල Get the latest updates as soon as they're available කියන එක enable කරාම latest but barely tested updates නිතර හම්බෙනවා. රිස්ක් එකක් තියනවා හැබැයි පොයින්ට්ස් වැඩිවෙනවා
මගේ ඊයෙ ඉඳන් delete key එක වැඩනෑරිස්ක් එක මොකද්ද මචන්

අඩේමගේ ඊයෙ ඉඳන් delete key එක වැඩනෑ
On screen keyboard එකේවත් වැඩනෑ
දැනට right click කරලා තමයි delete කරන්නේ
ඊගාව update එක එනකන් ඉනන වෙනවා ඒක හරිගස්සගන්න
ඒවුනාට උඹ මගේ නමදාලා ගවුමක් ඇඳගත්ත කොල්ලෙක් හදපු එක වැරදි මචංඅඩේ
ඇඟිලි එහෙම හොඳට එනවනේ බන් මේකේ
ගේමක් ගහ ගන්න සුපිරි