AI සුපිරිම වැඩ්ඩෝ එන්න!!

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒවුනාට උඹ මගේ නමදාලා ගවුමක් ඇඳගත්ත කොල්ලෙක් හදපු එක වැරදි මචං
    සිරාවටම මම ඒක හිතල දුන්නේ නෑ බන් a boy කියල දුන්නේ
    මමත් දැක්කේ උඹ කිව්වට පස්සේ බන්

    edit kara onna :love:

    OIG (2).jpeg
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇදෙ මේකනම් සුපිරි. මමත් ආසයි මේක ඉගෙනගන්න :love2:
    අලුත් ඉංගිනියරින් එකක් නෙහ් බන් :shocked:
    පට්ට අතල් එන රිසල්ට් එහෙම
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    kochhcara wela giyada mchn genarate karaganna

    mn prompt ekak dunna winadi 15 k thisse welenwa
    barima thana close karala damma :D

    update : eka test prompt ekak awa

    OIG.JH1NWhufsK3j5yG13a3n

    a mixed media portrait of a female african american computer programmer, digital art, screen print, Thank You poster

    OIG.KlmXgN2RZIcze1iqaNaw
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    kochhcara wela giyada mchn genarate karaganna

    mn prompt ekak dunna winadi 15 k thisse welenwa
    barima thana close karala damma :D

    update : eka test prompt ekak awa

    OIG.JH1NWhufsK3j5yG13a3n

    a mixed media portrait of a female african american computer programmer, digital art, screen print, Thank You poster
    OIG.KlmXgN2RZIcze1iqaNaw
    Puluwan taram keywords use karanna
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    මොනවද මචං මේ image වලින් කරන්න පුළුවන්, animation කරන්නත් බැ නෙද, income එකක් ගන්න පුළුවන් ක්‍රම තියද මෙහෙම ai image හදල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    මොනවද මචං මේ image වලින් කරන්න පුළුවන්, animation කරන්නත් බැ නෙද, income එකක් ගන්න පුළුවන් ක්‍රම තියද මෙහෙම ai image හදල.
    video වලට පාවිච්චි කරන්න පුලුවන්
    විකුනන්නත් පුලුවන් design විදියටත්, design තියෙන product විදියටත්.
    Story book , coloring books හදල විකුනන්න පුලුවන්
    Website වලට ගන්න පුලුවන්.
    තව හිතුවොත් ගොඩක් දේ කරන්න පුලුවන් direct indirect දෙකෙන්ම..
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    video වලට පාවිච්චි කරන්න පුලුවන්
    විකුනන්නත් පුලුවන් design විදියටත්, design තියෙන product විදියටත්.
    Story book , coloring books හදල විකුනන්න පුලුවන්
    Website වලට ගන්න පුලුවන්.
    තව හිතුවොත් ගොඩක් දේ කරන්න පුලුවන් direct indirect දෙකෙන්ම..
    Machan kohomada mewa hadanne?
     
    • Like
    Reactions: NRTG