සිරාවටම මම ඒක හිතල දුන්නේ නෑ බන් a boy කියල දුන්නේඒවුනාට උඹ මගේ නමදාලා ගවුමක් ඇඳගත්ත කොල්ලෙක් හදපු එක වැරදි මචං
මමත් දැක්කේ උඹ කිව්වට පස්සේ බන්
edit kara onna

Last edited:
සිරාවටම මම ඒක හිතල දුන්නේ නෑ බන් a boy කියල දුන්නේඒවුනාට උඹ මගේ නමදාලා ගවුමක් ඇඳගත්ත කොල්ලෙක් හදපු එක වැරදි මචං

අලුත් ඉංගිනියරින් එකක් නෙහ් බන්ඇදෙ මේකනම් සුපිරි. මමත් ආසයි මේක ඉගෙනගන්න![]()

මරු බන්සිරාවටම මම ඒක හිතල දුන්නේ නෑ බන් a boy කියල දුන්නේ
මමත් දැක්කේ උඹ කිව්වට පස්සේ බන්
edit kara onna
View attachment 220109

Puluwan taram keywords use karannakochhcara wela giyada mchn genarate karaganna
mn prompt ekak dunna winadi 15 k thisse welenwa
barima thana close karala damma
update : eka test prompt ekak awa
![]()
a mixed media portrait of a female african american computer programmer, digital art, screen print, Thank You poster
![]()
video වලට පාවිච්චි කරන්න පුලුවන්මොනවද මචං මේ image වලින් කරන්න පුළුවන්, animation කරන්නත් බැ නෙද, income එකක් ගන්න පුළුවන් ක්රම තියද මෙහෙම ai image හදල.
Puluwan taram keywords use karanna
Machan kohomada mewa hadanne?video වලට පාවිච්චි කරන්න පුලුවන්
විකුනන්නත් පුලුවන් design විදියටත්, design තියෙන product විදියටත්.
Story book , coloring books හදල විකුනන්න පුලුවන්
Website වලට ගන්න පුලුවන්.
තව හිතුවොත් ගොඩක් දේ කරන්න පුලුවන් direct indirect දෙකෙන්ම..
මොනව ගැනද අහන්නේ?Machan kohomada mewa hadanne?
View attachment 220100
කොහොමද මචන්ලා මේ වගේ ඉමේජස් ජෙනරේට් කරන්නේ? මොනවද ටූල්ස්?? Yutube Tutorial ටිකක් දන්නකෝ..
paid නේද ?
self hosted stable diffusion