ඕක අදාළ වෙන්නේ සංකීර්ණ බවිතාවලට
සරල ජීවතේ වත්තේ කුණු අතින් අහින්දත් සුද්ද වෙනවා,අතු ගෑවත් සුද්ද වෙනවා.කුණු අයින් උනාම සුද්ද කියන අවස්ථාවට එනවා කියල දන්නවා කියන්නේ ඒක නිවැරදියි නේද.ඇඟේ කුණු අතිල්ලුවහම යනවා කියන එක නිවැරදියි නේ.මිදුලේ බලු බෙට්ටක් තිබ්බොත් ඉදලෙන් අතුගාලා හරි යයිද? ප්‍රාත්‍යක්ෂ කර ගන්න ඕන නම් කෙනෙක්ට බලු බෙට්ට අතුගාල බලන්න පුළුවන් මොකද වෙන්නේ කියල.එතකොට සත්‍ය වැටහෙයි මේ සරල දේවල් හරි කියල දන්නේ තමන් ඒ දේවල් කරන තාක්ෂනය උගත් නිසා
විද්‍යාව තුල සරල අවස්ථාවක් ගමු ගම්‍යත සන්තිති නියමය
ගමයතව = ස්කන්ධය * තවරණය මේ වගේ දෙකදී එකින් එකට අධ්‍යනය නොකලත් අවසාන ප්‍රතිපලය තුල එක්තරා දුරකට කාර්යන් කරගන්න පුළුවන්.
අනුවණ කම පාරා වළල්ලක් වෙයි දවසක,
------ Post added on Dec 2, 2023 at 10:55 AM