මිත්්‍යාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    ඕක අදාළ වෙන්නේ සංකීර්ණ බවිතාවලට
    සරල ජීවතේ වත්තේ කුණු අතින් අහින්දත් සුද්ද වෙනවා,අතු ගෑවත් සුද්ද වෙනවා.කුණු අයින් උනාම සුද්ද කියන අවස්ථාවට එනවා කියල දන්නවා කියන්නේ ඒක නිවැරදියි නේද.ඇඟේ කුණු අතිල්ලුවහම යනවා කියන එක නිවැරදියි නේ.මිදුලේ බලු බෙට්ටක් තිබ්බොත් ඉදලෙන් අතුගාලා හරි යයිද? ප්‍රාත්‍යක්ෂ කර ගන්න ඕන නම් කෙනෙක්ට බලු බෙට්ට අතුගාල බලන්න පුළුවන් මොකද වෙන්නේ කියල.එතකොට සත්‍ය වැටහෙයි මේ සරල දේවල් හරි කියල දන්නේ තමන් ඒ දේවල් කරන තාක්ෂනය උගත් නිසා
    විද්‍යාව තුල සරල අවස්ථාවක් ගමු ගම්‍යත සන්තිති නියමය
    ගමයතව = ස්කන්ධය * තවරණය මේ වගේ දෙකදී එකින් එකට අධ්‍යනය නොකලත් අවසාන ප්‍රතිපලය තුල එක්තරා දුරකට කාර්යන් කරගන්න පුළුවන්.

    අනුවණ කම පාරා වළල්ලක් වෙයි දවසක,
    ------ Post added on Dec 2, 2023 at 10:55 AM
    වෙනසක් නෑනේ ක්‍රියාව කරාම තමා කොහොමත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නේ අන්තිමට. තමන්ට ප්‍රතිඑල ලැබුණ නිසා තමන්ට සාපේක්ෂව ඒ ක්‍රමය තමා හරි කියලානේ.
     
    • Like
    Reactions: neo7x and lankalk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    Mahinda-1.jpg
    මුං රැල ඉන්න කාලෙ රට පාලනේ කරේ කට්ටඬි ගෑනියෙක් neda @2osama @N A K A M U R A
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    වෙනසක් නෑනේ ක්‍රියාව කරාම තමා කොහොමත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නේ අන්තිමට. තමන්ට ප්‍රතිඑල ලැබුණ නිසා තමන්ට සාපේක්ෂව ඒ ක්‍රමය තමා හරි කියලානේ.

    ඔබේ ප්‍රශ්නය - නිවැරදි ක්‍රමය නිවැරදියි කියල ප්‍රාත්‍යක්ෂ කරගත්තේ කොහොමද?

    ඔබේ උත්තරය - ක්‍රියාව කරාම තමා කොහොමත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නේ අන්තිමට. තමන්ට ප්‍රතිඑල ලැබුණ නිසා තමන්ට සාපේක්ෂව ඒ ක්‍රමය තමා හරි කියලානේ.

    තමන්ට සාපේක්ෂව නෙමේ අදාල කාරණය විය යුතු විදිය.අස්පේන්නේ නැති කෙනෙකුට තමන්ට පෑගෙන කුණු විතරයි කුණු.එත් ඇත්ත එක නෙමේනේ.ඔහු තමන්ගේ සාපේක්ෂ බවෙන් ඔබ්බට ගිහින් අද්‍යනය කල යුතුයි.එහෙම අද්‍යන මාර්ග විද්‍යා කියල හැදිලා තියෙනවා.එකනේ විධ්‍යා ඉගෙන ගන්න පුළුවන්.කෙනෙක්ට යම් ප්‍රශ්නයකට අදාල විද්‍යාවෙන් පිළිතුරක් ලැබෙන්නේ නැති නම් එම ප්‍රශ්නයට අදාල විසදුම් ගේන අනෙක් විද්‍යා මොනවද කියල බලන්න මනුස්සයෙක් විදියට යුතුකමක් තියෙනවා.
     
    ඔය කොහොම කරත් සංවේදනය කොහොම ආවත් එක තමන්ට වැඩ කරන්න ඕනි නැත්තං නිවැරැදි ක්‍රමය තමන්ට අනුව නෙවෙයි නිවැරදි ක්‍රමය වෙන්නේ එතකොට කෙනෙක්ට මිත්‍යාව වගේ හිතෙන දෙයක් තව කෙනෙක්ට එහෙම නොවෙන්න ඒ මනුස්සයට ඒක වැඩ කරලා තියෙන නිසා. ඒක තව කෙන්නෙක්ට වැඩ කරනවද නැද්ද කියන එක දෙවැනි කාරණාවක්.

    ක්‍රියාව කරනවා කියන එකේන් අදහස කරේ වස්තුවක් එක්ක මොනම හරි සංවේදනයක් පැවත්වා ගන්න එක. අල්ල බලලා, ඇහෙන් දැකලා ඔය ඕනි එකක්. කලින් තිබ්බ තත්ත්වයට වඩා වෙනසක් සිදු කිරීම.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඔය කොහොම කරත් සංවේදනය කොහොම ආවත් එක තමන්ට වැඩ කරන්න ඕනි නැත්තං නිවැරැදි ක්‍රමය තමන්ට අනුව නෙවෙයි නිවැරදි ක්‍රමය වෙන්නේ එතකොට කෙනෙක්ට මිත්‍යාව වගේ හිතෙන දෙයක් තව කෙනෙක්ට එහෙම නොවෙන්න ඒ මනුස්සයට ඒක වැඩ කරලා තියෙන නිසා. ඒක තව කෙන්නෙක්ට වැඩ කරනවද නැද්ද කියන එක දෙවැනි කාරණාවක්.
    වැරදි ඔබ විචාරයේදී විද්‍යාවත් තාක්ෂණයත් මග හරිනවා නම් :ROFLMAO: .බහුතරයකට ඉගැන්නුවට විද්‍යාවේ ජීව විද්‍යාවවත් අවබෝද නොවන්නේ ඕක නිසයි. විද්‍යවල් සකසල තියෙන්නේ පුළුවන් සුළු පිරිසක් ඉගෙන ගෙන හැමෝටම වැඩ කරගන්න. විද්‍යාව මිත්‍යාවක් වෙන්නේ පෙර සඳහන් කල නුගතාට. (විශ්ව න්‍යාය ට පෙර ජීව න්‍යාය ඉගෙන ගත යුතුයි)
    ක්‍රියාව කරනවා කියන එකේන් අදහස කරේ වස්තුවක් එක්ක මොනම හරි සංවේදනයක් පැවත්වා ගන්න එක. අල්ල බලලා, ඇහෙන් දැකලා ඔය ඕනි එකක්. කලින් තිබ්බ තත්ත්වයට වඩා වෙනසක් සිදු කිරීම.
    ඔව් එකනේ විද්‍යවල් උගන්නන්නේ.තමන්ට ඕන විදියට විද්‍යවල් ඉගෙන ගන්න බෑ.ඒකට අදාළ තාක්ෂනය අවශයි. පේනවනේ වාහන එලවන රියදුරු වාහනේට වදිනවා,දෙයියන්ට දෙහි එල්ලනවා.පොර දන්නේ නැනේ වාහනේ හදලතියෙන විදිය ගැටළු කොහෙද කියල . වාහනේ හදන කෙනා දෙයියන්ගෙන් අහලද තාක්ෂනය ඉගෙන ගත්තේ. මම තව දුරටත් මේ ගැන කතා කරන්නේ නෑ. ඔබේ දැක්ම ඔබ සතුයි.

    මිත්‍යාවට විද්‍යාවක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    වැරදි ඔබ විචාරයේදී විද්‍යාවත් තාක්ෂණයත් මග හරිනවා නම් :ROFLMAO: .බහුතරයකට ඉගැන්නුවට විද්‍යාවේ ජීව විද්‍යාවවත් අවබෝද නොවන්නේ ඕක නිසයි.
    මග අරින්න නෑ එකත් තවත් එක විෂයක් විධියට විතරයි සලකන්නේ. ඒ නිසා ඒක විශේෂයෙන් හයිලයිට් කරේ නෑ.
    විද්‍යවල් සකසල තියෙන්නේ පුළුවන් සුළු පිරිසක් ඉගෙන ගෙන හැමෝටම වැඩ කරගන්න. විද්‍යාව මිත්‍යාවක් වෙන්නේ පෙර සඳහන් කල නුගතාට. (විශ්ව න්‍යාය ට පෙර ජීව න්‍යාය ඉගෙන ගත යුතුයි)
    දේවියන්ට හැමෝටම කතා කරන්න බෑ පූජකයන්ට විතරයි පුළුවන් වගේ කතාවක් නෙ.
    ඔව් එකනේ විද්‍යවල් උගන්නන්නේ.තමන්ට ඕන විදියට විද්‍යවල් ඉගෙන ගන්න බෑ.ඒකට අදාළ තාක්ෂනය අවශයි. පේනවනේ වාහන එලවන රියදුරු වාහනේට වදිනවා,දෙයියන්ට දෙහි එල්ලනවා.පොර දන්නේ නැනේ වාහනේ හදලතියෙන විදිය ගැටළු කොහෙද කියල . වාහනේ හදන කෙනා දෙයියන්ගෙන් අහලද තාක්ෂනය ඉගෙන ගත්තේ. මම තව දුරටත් මේ ගැන කතා කරන්නේ නෑ. ඔබේ දැක්ම ඔබ සතුයි.

    මිත්‍යාවට විද්‍යාවක් නෑ
    මිත්‍යාවට විද්‍යාවක් තියෙනවද නැද්ද නෙවෙයි නෙ මේ නූලේ ප්‍රශ්නේ උනේ. ඇයි මෙච්චර කට්ටිය මිත්‍යාව පස්සේ යන්නේ කියන ඒකනේ.

    මම කියන්නේ එක ඒව පස්සේ යන අයට වැඩ කරන නිසා යනවා කියල. එකේ සයන්ස් එකක් තියෙනවාද නැද්ද කියන එක දෙවැනි කාරණාවක්.

    ලංකාව වගේ රටවල් වල බහුතරයට අන්තිමට විද්‍යාවත් තවත් එක ඇදිහිමක් විතරයි.
     
    • Like
    Reactions: lankalk

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හැම රටකම, ජාතියකම, ආගමකම මිනිස්සු එක එක්කෙනා මිත්යාව කියල හිතාගෙන ඉන්නෙ ඒව පස්සෙ යනව
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    නිවැරදි ක්‍රමය නිවැරදියි කියල ප්‍රාත්‍යක්ෂ කරගත්තේ කොහොමද?

    මිත්‍යාවට විද්‍යාවක් තියෙනවද නැද්ද නෙවෙයි නෙ මේ නූලේ ප්‍රශ්නේ උනේ. ඇයි මෙච්චර කට්ටිය මිත්‍යාව පස්සේ යන්නේ කියන ඒකනේ.

    මම කියන්නේ එක ඒව පස්සේ යන අයට වැඩ කරන නිසා යනවා කියල. එකේ සයන්ස් එකක් තියෙනවාද නැද්ද කියන එක දෙවැනි කාරණාවක්.

    ලංකාව වගේ රටවල් වල බහුතරයට අන්තිමට විද්‍යාවත් තවත් එක ඇදිහිමක් විතරයි.
    :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    @හෙළයෙක් මොකෝ කියන්නේ මේ ගැන
    රෝමන් අය වෘක්‍යායේගන්නේ කිරි බිල හැදුන කියනවා. ඒක එක කට්ටිය එක ඒක කතා තමන්ගේ ආරම්භය ගැන කියනවා. ගොඩක් එහෙම කතා තිබ්බ ජාතීන් දැන් අනික් ජාතීන් එක්ක මික්ස් වෙලා නෂ්ට වෙලා ගිහිං.

    එහෙම නෂ්ට වෙන්නේ නැතුව මුල් තියෙන ජාතීන් දැනට ටිකයි ඉතුරු වෙලා ඉන්නේ ලොකෙන්ම.
    කතාව මොක් උනත් සිංහල නං ජාතිය මගේ ජාතියේ ලිඛිත ඉතිහාසය අවුරුදු 2500ක් කියල කියන්න පුළුවන් බය නැතුව.

    අවුරුදු 2500කට කලින් ලියපු කතාව කියපු අයයි අහපු අයයි දෙකම නැතුව කතාව විතරක් අතේ තියාගෙන හරි වැරදි හොයන්න බෑ.

    මේ නූලේ ප්‍රශ්නේ උනේ. ඇයි මෙච්චර කට්ටිය මිත්‍යාව පස්සේ යන්නේ කියන ඒකනේ.
    මේ නුලේ කියල කිව්වා එක මග ඇරිලා මගේ පෘෂනේ නෙවෙයි මම කිව්වේ. අන්තිමට ලොකු අකුරෙන් දාපු එකට උත්තරේ තමා ඒක.
    ------ Post added on Dec 2, 2023 at 9:46 PM
     
    • Like
    Reactions: neo7x and S_M_S

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    කිසිවෙකු දැන දැනම මිත්‍යාව පසුපස නොයනු ඇත ඔහුට ප්‍රත්‍යක්ෂ වන ප්‍රමාණය මතයි එය තීරණය වන්නේ ඒ වගේම ඔවුන් එයින් උන්මාදයට පත්වී ඇත්නම් සත්‍ය සොයා නොයන අතර එවැන්නක් ඇතැයිද නොසිතයි.
     
    • Like
    Reactions: lankalk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රෝමන් අය වෘක්‍යායේගන්නේ කිරි බිල හැදුන කියනවා. ඒක එක කට්ටිය එක ඒක කතා තමන්ගේ ආරම්භය ගැන කියනවා. ගොඩක් එහෙම කතා තිබ්බ ජාතීන් දැන් අනික් ජාතීන් එක්ක මික්ස් වෙලා නෂ්ට වෙලා ගිහිං.

    එහෙම නෂ්ට වෙන්නේ නැතුව මුල් තියෙන ජාතීන් දැනට ටිකයි ඉතුරු වෙලා ඉන්නේ ලොකෙන්ම.
    කතාව මොක් උනත් සිංහල නං ජාතිය මගේ ජාතියේ ලිඛිත ඉතිහාසය අවුරුදු 2500ක් කියල කියන්න පුළුවන් බය නැතුව.

    අවුරුදු 2500කට කලින් ලියපු කතාව කියපු අයයි අහපු අයයි දෙකම නැතුව කතාව විතරක් අතේ තියාගෙන හරි වැරදි හොයන්න බෑ.
    අමතර කරුණක්...
    සිංහයා -> සිංහබාහු -> විජය -> ………
    විජයගෙන් සිංහල ජාතිය ආරම්භ වුණා කියන්න බෑ. විජයගෙන් ආරම්භ වුණේ වැදි පරම්පරාව.

    සිංහල ජාතිය ආරම්භ වුණේ විජය සමග පැමිණි ශාක්‍ය වංශික තරුණයන් සහ ඉන්පසු ඔවුන්ට විවාහ වීමට දඹදිවෙන් ගෙන්වූ ශාක්‍ය වංශික තරුණියන්ගෙන්.
    විජයට දෙවනි විවාහයෙන් දරුවන් සිටි බවට සඳහනක් නෑ. (මා අසා ඇති ආකාරයට)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    අමතර කරුණක්...
    සිංහයා -> සිංහබාහු -> විජය -> ………
    විජයගෙන් සිංහල ජාතිය ආරම්භ වුණා කියන්න බෑ. විජයගෙන් ආරම්භ වුණේ වැදි පරම්පරාව.

    සිංහල ජාතිය ආරම්භ වුණේ විජය සමග පැමිණි ශාක්‍ය වංශික තරුණයන් සහ ඉන්පසු ඔවුන්ට විවාහ වීමට දඹදිවෙන් ගෙන්වූ ශාක්‍ය වංශික තරුණියන්ගෙන්.
    විජයට දෙවනි විවාහයෙන් දරුවන් සිටි බවට සඳහනක් නෑ. (මා අසා ඇති ආකාරයට)
    විජයරජතුමා නැති උනාට පණ්ඩුවාසදේව කියන්නේ සුමිත්ත කියන විජයගේ සහෝදරයා වෙන රජතුමාගේ පුතා. රජ පරම්පරාවෙන් අද ඉන්න ඔක්කොම කට්ටියorigin වෙන්න බෑනේ ශ්‍යක්‍යා වංශිකයන් තමා සිංහලයන්ගේ මුල. පස්සේ පණ්ඩුකාභය රජතුමා තමා ඒ සෙට් ඒකයි කලින් හිටපු යක්ෂ නාග දේව රාක්ෂ කොටස් ටික ඔක්කොම එකතු කරන්නේ. දැන් වෙනකොට හැම සිංහලයෙක් ගාවම ඔය ජාන අඩු වැඩි වශයෙන් ඇති.
     
    • Like
    Reactions: neo7x and S_M_S

    Sen-lu

    Well-known member
  • සිංහල්ලුන්ට වඩා දෙමලු මිථ්‍යාව කරපින්නගෙන ඉන්නෙ. සිංහල්ලුන්ටත් වැඩිපුර ලැබුනෙ ඔය ආභාෂය තමා. දෙමල කුරුසයෝ බලපං තද මිථ්‍යාවල ඉන්නෙ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිත්‍යව කියන්නේ ප්‍රායෝගික නැති, තාර්කික නැති හුදු පුද්ගලික ෆැන්ටසි ඇතුලේ හදාගත්ත විෂ්වාස.
    ඕකත් තම තමන්ට හා කාලයට සාපේක්ෂයිනේ . කාලෙකට කලින් පෘතුවිය ඉරවටා යනවා කිව්වාම මිත්‍යාවක් වෙනවා .. දැන් පොලවටේ ඉර යනවා කිව්වාම මිත්‍යාවක් වෙනවා. සත්‍ය මොකද්ද කියන එකත් අපි හදාගත්ත ෆැන්ටසියක් තමයි.

    ඔව් ඔබට එය වැටහුනේ නැති බව පේනවා. සමහර දේවල් වලට කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි.
    පලු ගහක් පොලවේ හිටෙව්වොත් පලයක් කන්න පුළුවන්.ඉස්සර ඉබේ පැලවුන.(ඒක ස්වබාව ධර්මයේ ක්‍රමය) අතින් වලක් හාරලා හිටවන එක සරලම ක්‍රමය.සරල උනාට අමාරු නිසා උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. කොහොම කලත් පලු ඇටයකින් ආපු පලු පැලයක් හිටවන්න ඕන.
    ක්‍රම අලුත් උනා පහසු කර ගත්ත කියල පරණ ක්‍රම අසාර්ථක නෑ.ඒ කොයි විදියතත් අදාල වැඩේ කරන්න පුළුවන්.
    පලු ඇටයක් තියෙනවනම් එක හිටවල පලු පලයක් කන්න පුළුවන්
    මිත්‍යාව වෙන්නේ පොල් ගෙඩියක් හිටවල පලු කන්න බලා ඉන්න එක.
    කෙනෙක් පලු අදුරන්නේ නැති නම් ඔහුට යුතුකමක් තියනවා අද්යනයක යෙදිලා පලු අදුර ගන්න.එහෙම නොකරන කෙනා මිත්‍යාවට අහු වෙනවා. නොදන්නා කමේ ප්‍රතිබිම්බය මිත්‍යාව.
    වැරදිනේ . අද වෙනකොට පටක ර‍ෝපනයෙනුත් ඇටයක් නැතුව ගහක් හදලා ඵලයන් ගන්න පුලුවන් . ඕක අතීතයේදී කිව්වානම් ඒක මිත්‍යාවක් වෙනවා ..
    අතීතයේදී අද ඒ ඒ කාර්යයන් සදහා යොදාගන්නා ක්‍රම නැති නිසා විකල්ප ක්‍රම භාවිතා උනා . හැබැයි දැන් ඒවා මිත්‍යා වෙනවා ..

    ------ Post added on Dec 3, 2023 at 1:12 PM
     
    • Haha
    Reactions: dilann and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඕකත් තම තමන්ට හා කාලයට සාපේක්ෂයිනේ . කාලෙකට කලින් පෘතුවිය ඉරවටා යනවා කිව්වාම මිත්‍යාවක් වෙනවා .. දැන් පොලවටේ ඉර යනවා කිව්වාම මිත්‍යාවක් වෙනවා. සත්‍ය මොකද්ද කියන එකත් අපි හදාගත්ත ෆැන්ටසියක් තමයි.

    වැරදිනේ . අද වෙනකොට පටක ර‍ෝපනයෙනුත් ඇටයක් නැතුව ගහක් හදලා ඵලයන් ගන්න පුලුවන් . ඕක අතීතයේදී කිව්වානම් ඒක මිත්‍යාවක් වෙනවා ..
    අතීතයේදී අද ඒ ඒ කාර්යයන් සදහා යොදාගන්නා ක්‍රම නැති නිසා විකල්ප ක්‍රම භාවිතා උනා . හැබැයි දැන් ඒවා මිත්‍යා වෙනවා ..

    ------ Post added on Dec 3, 2023 at 1:12 PM
    cat-dancing.gif
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    පලු ඇටේ හිරවෙලාද ? :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    පලු ඇටේක සයිස් එක වත් දන්නේ නැති ගොනෙක් :rofl: අපරාදේ උඹේ මනුස්ස ජීවිතේ:ROFLMAO:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පලු ඇටේක සයිස් එක වත් දන්නේ නැති ගොනෙක් :rofl: අපරාදේ උඹේ මනුස්ස ජීවිතේ:ROFLMAO:
    :yes: සංවාදයක් කරගන යනකොට කියලා වැඩක් නැති නිසා නවත්තන්න ඕන තැන කොතනද කියලත් පොඩ්ඩක් හිතපන්.
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    :yes: සංවාදයක් කරගන යනකොට කියලා වැඩක් නැති නිසා නවත්තන්න ඕන තැන කොතනද කියලත් පොඩ්ඩක් හිතපන්.
    ඔව් බං ඉන්න බැනේ - ඕකට හැමදාම බැනුම් අහනවා ,මට කියල තියෙන්නේ කාටවත් දන්නා දේ කියන්න යන්න එපා කියල.ඉන්න බැරි එක නිසා මෙහෙම හරි හදා ගන්න කිවුව.