oya video eka aran gihilla colomba film hall ekka play krl balanna option nadda
Not as good as ChernobylChernobyl වගේ

Not as good as Chernobyl![]()
Hamu balanne netflix lu neda lolඊයේ රෑ නිකමට එක එපියක් බලනවා කියලා ගත්තේ. අන්තිමේදි ඉවරම කරා නිදිමරාගෙන. මාරම කතාවක්.
The railway men
Imdb 8+![]()
ඇත්ත කතාවක්. දහස් ගානක් මියගිය බෝපාල් කාන්දුව. කතාව ලස්සනට නොදුටු පැත්තකින් ඇදිගෙන යනවා. මම ආසම දේ තමයි බරසාර විද්‍යාත්මක කතා නැතුව, හැමෝටම රසවිදින්න පුලුවන් ලෙස නිර්මාණය කර තියන එක. මෙකේ කලර් ග්‍රෙඩින් නම් සුපිරි. කතාවක් හදන්න ඕනා කොහොමද ? ඒ මෙහෙම.
නෙට්ෆ්ලික්ස් තියනවා.
බලන්න.
අනිවාර්යයෙන්ම.