නව බදු ගෙවිය යුතු අංශ
bonty89 Well-known member Feb 20, 2009 3,881 8,243 113 Dec 3, 2023 #1 Reactions: EVC, erandak and Solo Rider
Colours Well-known member Feb 2, 2012 7,151 2,398 113 Dec 3, 2023 #6 Solo Rider said: maru maru Click to expand... aasaine
san** Well-known member Feb 21, 2012 5,643 8,841 113 kandy Dec 3, 2023 #7 ඕකට අයිති වෙන්නේ නති උන් ටික කිව්වා නම් ලේසියි .. බල්ලෝ පූසෝ විතරයි බේරිලා තියෙන්නේ Reactions: Daminduwa and lakshitha2011
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,297 100,108 113 Dec 3, 2023 #8 ලබන අවුරුද්ද ජෙයින් ජයම වෙලා කිරි උතුරන්න යන්නේ. Reactions: SpinXO, kasun090354t and Solo Rider
wawula Well-known member Aug 3, 2017 3,657 4,319 113 Dec 3, 2023 #9 නියමයි. තාත්ත ඉඩම් ටිකක් ලිවුවා මට, වගා කරලා ගොවි රජෙක් වෙන්න හීන මාවන් හිටියේ. ඒවගෙන් ආදායම් අරන් බදු ගෙවන එක අමාරු වෙයි වගේ. විකුණලා බදු ගෙවන්න මනස හුරු කරගන්න ඕනේ හෙට උදේ ඉදන්.
නියමයි. තාත්ත ඉඩම් ටිකක් ලිවුවා මට, වගා කරලා ගොවි රජෙක් වෙන්න හීන මාවන් හිටියේ. ඒවගෙන් ආදායම් අරන් බදු ගෙවන එක අමාරු වෙයි වගේ. විකුණලා බදු ගෙවන්න මනස හුරු කරගන්න ඕනේ හෙට උදේ ඉදන්.
topkollek Well-known member May 22, 2014 43,740 1 57,973 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 3, 2023 #10 පහුගිය අවුරුද්දෙ ජනාධිපති ලංකාවේ හිටියට වඩා පිටරට ගත කරපු කාලය වැඩියි. Reactions: hasithayad
Sen-lu Well-known member Mar 13, 2019 13,717 34,214 113 In the Dark Tranquillity at the Midway Through ∞ Dec 3, 2023 #11 2018 ඉඩම් ගත්ත උන්ටත් ටැක්ස් කරනව. හරි සෝක්
topkollek Well-known member May 22, 2014 43,740 1 57,973 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 3, 2023 #12 bonty89 said: View attachment 220170 Click to expand... මේක පරණ එකක්. 6/22
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Dec 3, 2023 #13 topkollek said: පහුගිය අවුරුද්දෙ ජනාධිපති ලංකාවේ හිටියට වඩා පිටරට ගත කරපු කාලය වැඩියි. Click to expand... PUCA
topkollek said: පහුගිය අවුරුද්දෙ ජනාධිපති ලංකාවේ හිටියට වඩා පිටරට ගත කරපු කාලය වැඩියි. Click to expand... PUCA
topkollek Well-known member May 22, 2014 43,740 1 57,973 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 4, 2023 #14 kasunkaru said: PUCA Click to expand... එනවා ... උගුලක් අටවනවා.. ආපහු යනවා... Reactions: hasithayad and kasunkaru
T Tonto Well-known member Apr 23, 2023 4,589 4,444 113 Dec 4, 2023 #15 මෙහෙ ටැක්ස් කරන්න බැරි වෙන්න උන්ගෙ වත්කම් පිටරට දාල, සාමාන්ය ජනයගෙ මුදල් වත්කම් එක එක වැඩදදා ටැක්ස් ගහගෙන ගහගෙන යනවා හරියට පූසට මීයෙක් අහූනා වගෙ.. මුන් ජීවත්වෙන්නෙ මෝඩ ජහමනයාගෙ ඊරීමාන්සෙ ටැක්ස් විදිහට උරාබීල Reactions: topkollek and dxx
මෙහෙ ටැක්ස් කරන්න බැරි වෙන්න උන්ගෙ වත්කම් පිටරට දාල, සාමාන්ය ජනයගෙ මුදල් වත්කම් එක එක වැඩදදා ටැක්ස් ගහගෙන ගහගෙන යනවා හරියට පූසට මීයෙක් අහූනා වගෙ.. මුන් ජීවත්වෙන්නෙ මෝඩ ජහමනයාගෙ ඊරීමාන්සෙ ටැක්ස් විදිහට උරාබීල
shenat Well-known member May 13, 2007 58,438 86,700 113 ආශ්චර්යමත් රටක Dec 4, 2023 #18 ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් කියන්නෙ කවුද? වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු, ඉංජිනේරු සභාවෙ ලියාපදිංචි ඉංජිනේරුවො වගේ ලංකාවෙ ලියාපදිංචි ඔක්කොම නීතිඥයො ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයොද? එහෙම නොවෙන අයත් ඉන්නව නං එතකොට කොටසකට ටැක්ස් නැති වෙනවනේ. ඒ වගේ මෙතන දාල නැති ජොබ් කරන අය ටැක්ස් ගෙවන්න ඕන නැද්ද එතකොට?? අවුරුදු 18 ට වැඩි හැම පුරවැසියම බදු ෆයිල් එකක් ඕපන් කරන්න ඕන කිව්වට පස්සෙ ජොබ් වල ටයිටල් දදා පුක් ගහනවද මන්දා Reactions: buddikagayan and Mr Bones
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් කියන්නෙ කවුද? වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු, ඉංජිනේරු සභාවෙ ලියාපදිංචි ඉංජිනේරුවො වගේ ලංකාවෙ ලියාපදිංචි ඔක්කොම නීතිඥයො ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයොද? එහෙම නොවෙන අයත් ඉන්නව නං එතකොට කොටසකට ටැක්ස් නැති වෙනවනේ. ඒ වගේ මෙතන දාල නැති ජොබ් කරන අය ටැක්ස් ගෙවන්න ඕන නැද්ද එතකොට?? අවුරුදු 18 ට වැඩි හැම පුරවැසියම බදු ෆයිල් එකක් ඕපන් කරන්න ඕන කිව්වට පස්සෙ ජොබ් වල ටයිටල් දදා පුක් ගහනවද මන්දා
EVC Well-known member Sep 15, 2008 28,883 21,128 113 Dec 4, 2023 #19 TAX FOR BETTER FUTURE Reactions: dxx
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Dec 4, 2023 #20 EVC said: TAX FOR BETTER FUTURE Click to expand... Reactions: Any.key, shenat, Bart_Allen and 2 others