Binance withdrawal

nash95

Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    binance karanna igena ganna hoda guide ekak tutorial ekak nadda follow karanna. course karayo nam set karanna epa
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.

    ඕක බලන්න
    https://www.binance.com/en/blog/pay...ne-transaction-experience-2454113871248552266
    ඔයාගේ reply එක දැකලා account එකක් හදලා top up කරගත්තා bro. Card එකත් හම්බුනා, වැඩ. හැබැයි send > International Transfer through bank එකට නම් ගන්න බැරි උනා. ලංකාවේ බැන්කු list එකම පෙන්නනවා. ඒත් transaction faild වෙනවා. ඔයා එහෙම සල්ලි අරන් තියෙනවද?
    අරන් තියෙනවනම් minimum withdrawal කොහොමද? transaction fee එහෙම?
     
    Attachments

    • IMG_1437.jpeg
      IMG_1437.jpeg
      67.1 KB · Views: 48

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මගෙ නම් පෙන්නනවා
    mage mechchari pennenne. Kalin Binance thibuna. Umbe register une lankawen neweida?
    EaseUS_2023_12_ 4_13_36_24.jpg

    ඔයාගේ reply එක දැකලා account එකක් හදලා top up කරගත්තා bro. Card එකත් හම්බුනා, වැඩ. හැබැයි send > International Transfer through bank එකට නම් ගන්න බැරි උනා. ලංකාවේ බැන්කු list එකම පෙන්නනවා. ඒත් transaction faild වෙනවා. ඔයා එහෙම සල්ලි අරන් තියෙනවද?
    අරන් තියෙනවනම් minimum withdrawal කොහොමද? transaction fee එහෙම?
    machan umbe Binance top up dan pennanawada? Mage naha
    ------ Post added on Dec 4, 2023 at 1:39 PM
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    mage mechchari pennenne. Kalin Binance thibuna. Umbe register une lankawen neweida?
    View attachment 220186

    machan umbe Binance top up dan pennanawada? Mage naha
    ------ Post added on Dec 4, 2023 at 1:39 PM
    Off Ramp option eken gihin balanna. man eken top up kale.

    Pyypl account eke thiyena salli kawuru hari lankawe bank walata dagena thiyenawada?
     
    • Like
    Reactions: piyals

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Off Ramp option eken gihin balanna. man eken top up kale.

    Pyypl account eke thiyena salli kawuru hari lankawe bank walata dagena thiyenawada?
    Thanks bro. System eka tikak wenas wela. Kalink kelinma binance topup kiyala thibuna wage mathakai.
    Local transfer nam thama karala naha bro
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔයාගේ reply එක දැකලා account එකක් හදලා top up කරගත්තා bro. Card එකත් හම්බුනා, වැඩ. හැබැයි send > International Transfer through bank එකට නම් ගන්න බැරි උනා. ලංකාවේ බැන්කු list එකම පෙන්නනවා. ඒත් transaction faild වෙනවා. ඔයා එහෙම සල්ලි අරන් තියෙනවද?
    අරන් තියෙනවනම් minimum withdrawal කොහොමද? transaction fee එහෙම?

    දැන් විත්ත්‍රොවල් වලට කෙලවලා නේද ?
    ඔකට සල්ලි දන්න එපා. ගන්න බැරි වෙයි
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    දැන් විත්ත්‍රොවල් වලට කෙලවලා නේද ?
    ඔකට සල්ලි දන්න එපා. ගන්න බැරි වෙයි

    ADGM fines Pyypl $486,000 for AML non-compliance and unauthorised activity_Gulf news​

    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    ඔව් දාන්න එපා උන්ට court caze එකක් වැටිලා. Official page එකේ බලන්න මිනිස්සු බැනලා තියෙන විදිහ කොමෙන්ට් සෙක්ශන් එකේ
    වැඩේ ආයේ හරි ගියොත් එතනින් අප්ඩේට් එකක් ගන්න පුළුවන්