Proposal එකක දැක්කා...යාලුවේ මෙහෙම එකක්..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    ......සොයන්නේ සම උගත් වැදගත් පවුල් පසුබිමක් ඇති විදේශ ගතව පදිංචි ව සිටින වෛද්‍ය ,ඉංජිනේරු, වැනි අංශවල නිරතව සිටින අයෙකි . විශේෂයෙන් බොදු ගොවි වියයුතුය .එංගලන්තයේ පදිංචිව සිටින අය විශේෂවේ .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,775
    17,004
    113
    if සම උගත්; වෛද්‍ය = ඉංජිනේරු

    but බොදු ගොවි >>> වෛද්‍ය or ඉංජිනේරු

    incase having UK PR & බොදු ගොවි; “Caregiver” can be also considered!
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ubala wage adu kule parayo application dana nisai ohoma dala thiyenne
    උබ උසස් කුලේ එකා නිසානෙ උතුරෙ දෙමලු වතුර ටිකක්වත් නොදී එලවගන්නෙ. දැන් කුනුහරප කියපන් නාකි ලොල් බඩ්ඩ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ උසස් කුලේ එකා නිසානෙ උතුරෙ දෙමලු වතුර ටිකක්වත් නොදී එලවගන්නෙ. දැන් කුනුහරප කියපන් නාකි ලොල් බඩ්ඩ

    mama උසස් කුලේ එකා kiyala ubata kawuda kiuwe???
    boru kiyanna epa oi