UK - JOB Visa and Student Visa

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,241
    36,110
    113
    මැදමහනුවර
    නෙල්සන් මැන්ඩෙලාට ගිය කලක්. ආර්ථික අර්බුදේට මූණ දෙන්න වෙලා 😔
    KeEjiCn.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    @shenat කියලා එකෙක් මේකේ ඉන්නවා ඌ නම් රට හදලා ඉවර වෙලා යන්න කැමති වෙයි
    කක්කුසි හෝදලා හොඩ Experience එහෙම තියෙන පොරක් 🥰
     
    • Haha
    Reactions: Gunther

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    rata yanna dagalana un ahanna prshna name owa...
    රට යන්න දඟලන උන් සෑහෙන්ඩ එක එකාට සල්ලි පුදලා අනාථ වෙනවා. ඒ හින්දා විශ්වාසෙ ගොඩනැගෙන්න ඔ්න මුලින්ම

    Lanka we ponsin Lin madiyo --- nama gama ona na wede wenawa nam ... puka nodi palayan uk yanna kamathi un sitharak msg karanna
    මෙහෙම නං උඹ පොටෙන්ෂියල් ක්ලයන්ට් බේස් එකකට කතාකරන්නෙ දෙපාරක් හිතන්න වෙනවා උඹෙන් සර්විස් එකක් ගනිද්දි