Consumers Reject Indian Made iPhones!

pdkuma

Well-known member
  • May 22, 2016
    617
    747
    93
    අපි අද ඉංදියාවට හිනා වෙනව නේද!
    උං අයිපෝන් හදන එක නවත්තනවද නෑනෙ.
    දිගටම උංගෙ මාකට් එකට හරි හදයි (ගොඩක් වෙලාවට අපිට ගන්න වෙන්නෙත් උං හදපු එකක් තමයි)
    එහෙම දිගටම හදල කාලයක් ගිහින් උංට අවශ්‍ය experience එක ගනී technics අල්ලගනී ඊට පස්සෙ උං quality එක හදයි. එදාටත් අපි පරණ තැනමයි. උංගෙ මොකක් හරි එකකට හිනා වෙවී ඉඳීවි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,874
    86,079
    113
    ආශ්චර්යමත් රටක
    - Apple has stated all iPhones for the European market will be made in China.

    😹😹😹

    - iPhones made in India will be sold in India and China.

    😹😹😹

    බලු මස් කන එවුන්ට තමන්ගෙ රටේ හදන එකවත් ලැබෙන්නෙ නෑ. උන්වත් තුන්වෙනි ලෝකෙ අඩු කුලේට දාලා අඩුකුලේ ඒව දෙන්නෙ 😹😹
     
    • Haha
    Reactions: NRTG and Mr Bones

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    Don't trust too quickly

    Clickbait youtube video ekak ne bun

    India Pakistan wage ewunwa criticize karala dana videos walin views and reach wadi karaganna lesi

    Ekai mehema trigger wena topics walata clickbait video hadanne

    Just like back packer youtube travellers lankawata awith gon video karala danne
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    1699003155061.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    lankawata genei lot pitin
    ඩයලොග් එකෙන් මොබිටෙල් එකෙන් iPhone ගන්න උන්ට දෙවි පිහිටයි

    - 50% of the produced iPhones are rejected by the quality engineers.
    - Apple has stated all iPhones for the European market will be made in China.
    - iPhones made in India will be sold in India and China.

    කොහොමත් ඉන්දියාවට චයිනා කොරියන් වියට්නාම් වල කොලිටි මේන්ටේන් කරන්න බෑ. ඔය යක්කු තමයි බෙහෙත් වලත් කොලිටි බිංදුවට බැස්සුවෙ. ලොකුවට ප්‍රොඩක්ශන් කොස්ට් අඩු කරනවා විතරයි. තනිකරම බාල බඩු.
    ------ Post added on Dec 5, 2023 at 11:14 AM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lol ඇපල් එකේ බොරු show ,ඕක ඉන්දියාවේ, චීනේ හැදුවත් එකයි ජපානේ හැදුවත් එකයි හදවන්නේ , parts ගන්න 3rd party companies තීරණය , quality control කරන්නේ ඇපල් එකෙන් .

    ඇපල් එකේ මෝඩ කුණු කම් වලට display case එන්න ගත්තම මුන් ඒක සුද්ද කර ගන්න ගහන ගේමක් ඕක 100%.

    update කරද්දී ආපු ගමන් update කරන්නේ නැහැ ටික දවසක් ඉඳල කරන්නේ display අවුල් අනිත් උන්ට ආවද බලල එකට අදාල ඉන්දියාවේ හැදුවද කියන එක නෙමේ 100% ඇපල් එකේ වැරැද්ද .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ඩයලොග් එකෙන් මොබිටෙල් එකෙන් iPhone ගන්න උන්ට දෙවි පිහිටයි

    කොහොමත් ඉන්දියාවට චයිනා කොරියන් වියට්නාම් වල කොලිටි මේන්ටේන් කරන්න බෑ. ඔය යක්කු තමයි බෙහෙත් වලත් කොලිටි බිංදුවට බැස්සුවෙ. ලොකුවට ප්‍රොඩක්ශන් කොස්ට් අඩු කරනවා විතරයි. තනිකරම බාල බඩු.
    ------ Post added on Dec 5, 2023 at 11:14 AM
    💯

    Don't trust too quickly

    Clickbait youtube video ekak ne bun

    India Pakistan wage ewunwa criticize karala dana videos walin views and reach wadi karaganna lesi

    Ekai mehema trigger wena topics walata clickbait video hadanne

    Just like back packer youtube travellers lankawata awith gon video karala danne

    ------ Post added on Dec 5, 2023 at 11:56 AM
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    820
    562
    93
    lol ඇපල් එකේ බොරු show ,ඕක ඉන්දියාවේ, චීනේ හැදුවත් එකයි ජපානේ හැදුවත් එකයි හදවන්නේ , parts ගන්න 3rd party companies තීරණය , quality control කරන්නේ ඇපල් එකෙන් .

    ඇපල් එකේ මෝඩ කුණු කම් වලට display case එන්න ගත්තම මුන් ඒක සුද්ද කර ගන්න ගහන ගේමක් ඕක 100%.

    update කරද්දී ආපු ගමන් update කරන්නේ නැහැ ටික දවසක් ඉඳල කරන්නේ display අවුල් අනිත් උන්ට ආවද බලල එකට අදාල ඉන්දියාවේ හැදුවද කියන එක නෙමේ 100% ඇපල් එකේ වැරැද්ද .
    I think this is the true story, quality control by apple, even Indian factory belongs to Apple company,
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    I think this is the true story, quality control by apple, even Indian factory belongs to Apple company,
    They maintain Indian production quality and standards.

    "Six workers were not provided protective equipment to properly manually solder iPhone parts together. This included a lack of safety goggles, chemical-resistant gloves, or respirators, need for a "highly hazardous" task according to the document.

    Elsewhere, workers were not provided with eye protection, 77 pieces of automated machinery missed "interlock" mechanisms on doors, and there were 262 instances of missing guards on pressing machinery."

    https://appleinsider.com/articles/2...factory-still-has-growing-pains-post-protests
     
    • Like
    • Haha
    Reactions: NRTG and Son Goku