Colombo aluthen kattiyawa aduraganna/contacts build karaganna puluwan clubs/societies??

husa

Well-known member
  • Mar 22, 2008
    1,422
    476
    83
    Ona kenekuta join wenna puluwan societies monawada colombo thiyena? Rotary wage ewata join wenna tikak high end contacts thiyenna onane..ehema nathuwa ona kenekuta join wenna puluwna ewa monawada? Contact building thama target eka
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,909
    40,051
    113
    Homagama
    Ona kenekuta join wenna puluwan societies monawada colombo thiyena? Rotary wage ewata join wenna tikak high end contacts thiyenna onane..ehema nathuwa ona kenekuta join wenna puluwna ewa monawada? Contact building thama target eka
    රොටරි ජොයින් වෙන්න මොන අමාරුයක්ද. ක්ලාස් කාඩ් ගනින්කෝ.

    උබ කියන රොටරියටත් ජොයින් වෙන්න මොන අමාරුවක්ද. ලොන්ත පැත්තක සොසයිටියක් හොයාගනින්. ඉන්නෙම ලොන්තයෝ. මුකුත් කරගන්න බැරි. සාමාජේ අවධානය නැති. රොටරි රොටරැක්ට් යන්න එපා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,758
    15,104
    113
    Milagiriya
    Ceylon Kennel Club
    බලු අයිතිවාසිකම් වෙනුවෙන් තියෙන ඒවා ගොඩක් තියෙනවා, ඒවාට එනවා උඩ ලේයරේ එකේ අය සාමාන්‍යයෙන්