Ai පින්තුර

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    397
    248
    43
    සිංහලු,

    Ai පින්තුර දන්නා IG page එකක් හැදුවා.
    කැමති උන් ගිහින් බලන්න.


    Page link



    හිතෙන දේවලුත් කියාගෙන යන්න (අඩුපාඩු උනත් කමක් නැ)
     
    • Love
    Reactions: NRTG

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    397
    248
    43
    මට එකක්‌ generate කරල දීපන්..

    Keywords : italy, immigration, prostitute, woman, retarded, @2osama
    මේක keywords වෙනුවට හිතේ තියෙන එක විස්තර කරන්න පුළුවන් ද
    මේ වගේ (The image features a woman walking down a street while holding a handbag. She is wearing a white shirt and blue jeans, and she appears to be wearing a coat. The woman is walking past a building, and there is a car visible in the background. The scene captures a typical day in an urban setting, with the woman going about her daily activities.)
     
    • Like
    Reactions: kingcapton and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    ඇගිලි තමයි තාම අවුල්..

    තව කොන්ඩෙන් realistic ගතිය යනවා. කොන්ඩේ illustrated , ඉතුරු ටික realistic වගේ style දෙකක.

    ps ; තාම මූට හරියට light / shadows දාන්න බෑ සමහර තැන් වල.
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    Dalle 3 එකෙන් මෙච්චර realistic ගන්න අමාරුයි නේද? උබ කරපු ඒව තියේද ඒකෙන්? prompt එකක් දාපන්කො තියේනම්..
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    සිංහලු,

    Ai පින්තුර දන්නා IG page එකක් හැදුවා.
    කැමති උන් ගිහින් බලන්න.


    Page link



    හිතෙන දේවලුත් කියාගෙන යන්න (අඩුපාඩු උනත් කමක් නැ)

    AI generated imge InstaG දාල earn කරන්න පුලුවන්ද bro...