XBox S ද PS5 ද ගන්න හොද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Guys, මට console එකක් ගන්න ඕනේ.
    ගේම්ස් second hand market එකෙන් අඩුවට ගන්න හිතන් ඉන්නේ.
    ඒ කියන්නේ අලුත්ම ගේම්, ඉස්සරහ අවුරුදු දෙක තුනකට එන්න තියන ඒවා ගහන්න ඕනේ නෑ. 2018-2022 කාලේ ඒවා ඇති
    1. Graphics හොදට තියෙන්න ඕනේ
    2. Second hand ගන්න හොද games collection තියෙන්න ඕනේ.
    Xbox S එක හරියයිද?
    Xbox S එක PS5 එකේ ගානෙන් බාගෙකට ගන්න පුලුවන් .
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    S eka budget. loku fps walata yanna bari wei.
    ps5 ekakata yanna.

    xbox gannwa nam gamepass ekak ganna. loku collection ekak thiynwa $10/m
     
    • Like
    Reactions: Amew

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,868
    22,165
    113
    Kaer Morhen
    thewitcher.com
    Ps5 ekt compare krnna wenne series x eka. S eka budget ekak. Ps5 ekt hoda exclusive games enwa xbox ena games pc ekatath enwa. Xbox game pass eka gatta nan hena labayi. Ea pass ekath hodai Awruddata 3000 ganak mt mthk wdht. Pc ekk tynw nn mn gnne ps5 eka.
     
    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    - PS3
    - Xbox 360

    After finishing above 2 you can switch to
    - PS4
    - Xbox one or S

    have enough games for another 10 years for fraction of the price you have to pay. if you are a gamer fan who actually want to play a game then those are the consoles to go
    ඒක තමයි බන් මාත් මේ බැලුවේ. PS4 used ඒවා නම් පට්ට අඩුවට තියනවා. Pro එක ඊට පොඩ්ඩක් ගනන්.

    Ps5 ekt compare krnna wenne series x eka. S eka budget ekak. Ps5 ekt hoda exclusive games enwa xbox ena games pc ekatath enwa. Xbox game pass eka gatta nan hena labayi. Ea pass ekath hodai Awruddata 3000 ganak mt mthk wdht. Pc ekk tynw nn mn gnne ps5 eka.
    නෑ බන් මම බැලුවේ, graphics ලොකු අඩුවක් නැත්නම් , games අඩුවට තියනවා නම්, ගනන් අඩු එක ගන්න කියලා.
    ------ Post added on Dec 7, 2023 at 10:49 PM
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,252
    1,312
    113
    Xbox series S with Gamepass

    Good for 1080p gaming.

    Best thing about xbox is Gamepass.
     
    • Like
    Reactions: Amew

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    If buying a PS4 OR PS5 get PSPlus extra. Its about $15 per month and has a big catalog of games.
     
    • Like
    Reactions: Amew

    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    PS4 ගන්න එක හොඳයි කියල මට හිතෙන්නෙ. මොකද ලංකාවෙ ගොඩක් අයට තියෙන්නෙ xbox වලට වඩා ps4 නිසා games හොයාගන්න ලේසී secondhand market එකේ.
     
    • Like
    Reactions: Amew