මේකේ කව්රු හරි මැරුනොත් මොකද වෙන්නේ? ආතල් එකට කියලා හිතන්න එපා. මෙහෙම දේවල් අවශ්‍යයි 
1. මළගෙදර ගහන්න බැනර් එකක් තියද? මේ වගේ ගහපු? Example: මහේෂ් වලතර ප්‍රමුක Elakiri.Com සාහිත්‍ය සංවේගය. අනෙච්චාවාඝ සංසාරන්.
2. මැරුණ කෙනාගේ අවසන් කටයුතු පහසු කරගන්න මුදල් මය උපකාර කරන ක්‍රමයක්?
3. Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න?