එළකිරි මරණාදාර සමිතිය

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    මේකේ කව්රු හරි මැරුනොත් මොකද වෙන්නේ? ආතල් එකට කියලා හිතන්න එපා. මෙහෙම දේවල් අවශ්‍යයි 🙏

    1. මළගෙදර ගහන්න බැනර් එකක් තියද? මේ වගේ ගහපු? Example: මහේෂ් වලතර ප්‍රමුක Elakiri.Com සාහිත්‍ය සංවේගය. අනෙච්චාවාඝ සංසාරන්.
    2. මැරුණ කෙනාගේ අවසන් කටයුතු පහසු කරගන්න මුදල් මය උපකාර කරන ක්‍රමයක්?
    3. Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    මේකේ එකෙක් මැරුනොත් දැනගන්නේ කොහොමද කියපන් මුලින් ?

    Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න (y)
    බස් එකේ නිකන් යන්න බෑනේ , අඩියක් එහෙම ගහන උන් සෙට් වෙමු.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රත්පැහැ ගැණුන නෙත්වල කඳුලැලි ධාරා
    උතුරා ගලායනු ඇත හදවත් පාරා
    මරුවා නොමැත ඇති නැති අය තෝරා
    තවීෂ සිහි කරමු වයධම්මා සංඛාරා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මේකේ කව්රු හරි මැරුනොත් මොකද වෙන්නේ? ආතල් එකට කියලා හිතන්න එපා. මෙහෙම දේවල් අවශ්‍යයි 🙏

    1. මළගෙදර ගහන්න බැනර් එකක් තියද? මේ වගේ ගහපු? Example: මහේෂ් වලතර ප්‍රමුක Elakiri.Com සාහිත්‍ය සංවේගය. අනෙච්චාවාඝ සංසාරන්.
    2. මැරුණ කෙනාගේ අවසන් කටයුතු පහසු කරගන්න මුදල් මය උපකාර කරන ක්‍රමයක්?
    3. Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න?
    කොල්ලා උදේ පාන්දරම ෂොට් එකක් දාලා වගේ , ජය වේවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කාලෙකට ඉස්සර එළකිරියට ලොග්වෙලා ඉඳෙද්දිම අයියා කෙනෙක් මිය ගියා මතකයි....
    පස්චාත් මරණැ පරීක්ෂණයට සිරුර ගෙනියද්දිත් ස්ක්‍රීන් එකේ තිබ්බෙ එළකිරියලු....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මූ තමා මාධ්‍ය ප්‍රකාශක

    Screenshot-2023-12-08-101520.png
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මරනින් පසු ගසන poster සදහා Elakiri යන නාමය කිසි සේත්ම උචිත නොවන බැවින් මෙම වෙබ් අඩවියේ නම වෙනස් කරන ලෙස මම යෝජනා කරමි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බස් නං ඔය ලක්සරි බස් මොකටද බං මළගෙවල් වල යන්න. බස්රත්නේ ගාව තීනවා ලේලන්ඩ්. අඩුවට කතාකරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට.

    බස් එකේ ඉස්සරහම හාන්දුරුවෝ වාඩිවෙන තැන වලතාරයව වඩිකරමු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මේකේ කව්රු හරි මැරුනොත් මොකද වෙන්නේ? ආතල් එකට කියලා හිතන්න එපා. මෙහෙම දේවල් අවශ්‍යයි 🙏

    1. මළගෙදර ගහන්න බැනර් එකක් තියද? මේ වගේ ගහපු? Example: මහේෂ් වලතර ප්‍රමුක Elakiri.Com සාහිත්‍ය සංවේගය. අනෙච්චාවාඝ සංසාරන්.
    2. මැරුණ කෙනාගේ අවසන් කටයුතු පහසු කරගන්න මුදල් මය උපකාර කරන ක්‍රමයක්?
    3. Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න?
    Fake ewata gahanne athe da? Lol
     
    • Haha
    Reactions: NRTG

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    රත්පැහැ ගැණුන නෙත්වල කඳුලැලි ධාරා
    උතුරා ගලායනු ඇත හදවත් පාරා
    මරුවා නොමැත ඇති නැති අය තෝරා
    තවීෂ සිහි කරමු වයධම්මා සංඛාරා
    එළිසමේ නැති ගු කවි ලියන්න ෆේක් එකක් අටවන් ආවද @Mohowk බයි කැම්පේන් සක්කිලියා 🤡 👌
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    මේකේ එකෙක් මැරුනොත් දැනගන්නේ කොහොමද කියපන් මුලින් ?

    Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න (y)
    බස් එකේ නිකන් යන්න බෑනේ , අඩියක් එහෙම ගහන උන් සෙට් වෙමු.

    Mama ennam tea allanna