Elakiri Dead

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,182
    7,459
    113
    Narcissistic Sociopath Manipulator
    එලකිරිය ඩෙඩ් උනේ සෙනාල්, amasin ෆේක් හදන එක නතර කරපුදා ඉඳන්. අලුත් අප්ඩේට් එකෙන් ෆෝන් නම්බර් ඉල්ලන නිසා අනිත් උන් ෆේක් හදන්නෙත් නැ. 2018න් පස්සෙ අලුතෙන් ජොයින් වෙන අයගෙ ඇටිට්‍රියුඩ් හරි නැ. අනොනිමස් ෆොරම් එකක ඉන්න විදිහ දන්නෙ නැ.
     
    ShanLP

    Well-known member
  • Feb 9, 2023
    717
    600
    93
    එලකිරිය ඩෙඩ් උනේ සෙනාල්, amasin ෆේක් හදන එක නතර කරපුදා ඉඳන්. අලුත් අප්ඩේට් එකෙන් ෆෝන් නම්බර් ඉල්ලන නිසා අනිත් උන් ෆේක් හදන්නෙත් නැ. 2018න් පස්සෙ අලුතෙන් ජොයින් වෙන අයගෙ ඇටිට්‍රියුඩ් හරි නැ. අනොනිමස් ෆොරම් එකක ඉන්න විදිහ දන්නෙ නැ.
    HI SENAL AND AMASIN
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    එලකිරිය ඩෙඩ් උනේ සෙනාල්, amasin ෆේක් හදන එක නතර කරපුදා ඉඳන්. අලුත් අප්ඩේට් එකෙන් ෆෝන් නම්බර් ඉල්ලන නිසා අනිත් උන් ෆේක් හදන්නෙත් නැ. 2018න් පස්සෙ අලුතෙන් ජොයින් වෙන අයගෙ ඇටිට්‍රියුඩ් හරි නැ. අනොනිමස් ෆොරම් එකක ඉන්න විදිහ දන්නෙ නැ.
    ehmd-normal-2.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එළකිරි ඩෙඩ් උනේ මේකේ දේශපාලන කැම්පේන් කරන්න දුන්න දවසේ ඉදන්
    ෆේක් ඒවා හදාගන්නවා හොද කන්ටෙන්ට් යට යනවා
    හොද කන්ටෙන්ට් දාන උනාට ෆේක් වලින් බනිනවා.
    ඉතින් උන් සේරම ගියා ඊට පස්සේ මෙලෝ දෙයක් නැති බයිලා පොට් එකක් උනා
    සරලව උනේ ඕකයි
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,467
    28,298
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එළකිරි ඩෙඩ් උනේ මේකේ දේශපාලන කැම්පේන් කරන්න දුන්න දවසේ ඉදන්
    ෆේක් ඒවා හදාගන්නවා හොද කන්ටෙන්ට් යට යනවා
    හොද කන්ටෙන්ට් දාන උනාට ෆේක් වලින් බනිනවා.
    ඉතින් උන් සේරම ගියා ඊට පස්සේ මෙලෝ දෙයක් නැති බයිලා පොට් එකක් උනා
    සරලව උනේ ඕකයි
    @erozan @2osama @nickjuse waga kiyanna ona mewata.